වැටුප් ඉහළ දැමීම හිතුමතේ කළ නොහැකි බව 2024 අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා ලබා සිටින රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පෙත්සම් තුනක් ජනවාරි මස 31 වනදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (13) නියෝග කළේය.

අය-වැය හැදෙන හැටි

Published in පුවත්
Monday, 13 November 2023 10:51

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ඉතිහාසයේ 78 වන අයවැය දෙවන වර කියවීම අද නොවැම්බර් 13 වන දා දහවල් 12.00ට ආරම්භ වීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පවසයි.

පාසල් ගිය දරුවා හදිසියේම රෝගාතුර වී රෝහල් ගත කල බව පවසමින් මවුපියන්ට දුරකතනයෙන් කතා කර මුදල් වංචා කිරීම් සහ ගෙවල් බිඳ දැමීමේ සිද්ධියක් වාර්තාවේ.

ජනතාව විසින් මෙතෙක් ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගනිමින් මෙවර අයවැය සකස් කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.

කන්තලේ සූරියපුර පොලිස් බල ප්‍රදේශයට අයත් සෝමාවති රක්ෂිත ප්‍රදේශය තුළ හිසට වෙඩි තබා ඝාතනය කල බවට සැක කරන අවුරුදු 40-45 පමණ වයසැති සද්ධන්ත වන අලියකුගේ සිරුරක් ඊයේ (12) උදෑසන හමුවූ බව වනජීවී සංරක්ෂණය දෙපාර්තමේන්තුව පවසයි.

ඉදිරිපත් කිරීමට නියමිත 2024 අයවැය සම්බන්ධයෙන් තමන්ට සුභවාදී අදහසක් නොමැති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මාධ්‍යවෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත.

මුදල් අමාත්‍යාංශය විසින් සීනි ආනයනය සඳහා වන විශේෂ භාණ්ඩ බද්ද කිලෝවකට ශත 25 සිට රුපියල් 50 දක්වා ඉහළ දැමීමත් සමඟ පිටකොටුව වෙළෙඳපොළේ තොග සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 250 සිට රුපියල් 315 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

ld add copy

Connet With Us