උසස් තනතුරු සඳහා පත්කර යවා ඇති නම් ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමත කිරීම පමාවන්නේ ඇයි දැයි යන්න සොයා බැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ශ්‍රී ලංකා හිටපු නායක අර්ජුන රණතුංග පසුගියදා ක්‍රිකට් සම්බන්ධයෙන් සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් කනගාටු වන බව ජනාධිපති වික්‍රමසිංහ පවසා ඇත.

නාවලපිටිය රඹුක්පිටිය මහා විද්‍යාලයේ එකොළොස් වන ශ්‍රේණියේ සිසුන් පිරිසක් තම ආහාර රැගෙන ආ ලන්ච් ෂිට් සහ පත්තර පිටු එම පාසලේ විදුහල්පතිවරයා විසින් සිසුන්ට කවා ඇති බව දෙමාපියන් චෝදනා කරඇති බවට වාර්තාවේ.

පුද්ගලයින් සිව්දෙනෙකුට මරණ දණ්ඩනය නියම කිරීමේ පුවතක් අම්බලන්ගොඩ පොලිස් වසමෙන් වාර්තා වේ.

ආණමඩුව වෙම්බුවැව පදිංචි කෝටිපති ව්‍යාපාරිකයකු ඔහුට අයත් දෙමහල් නිවෙසේ උඩුමහලේ ගෙල වැලලාගෙන සියදිවි නසාගෙන සිටියදී ඊයේ (22) හමු වූ බව ආණමඩුව පොලිසිය සඳහන් කළේය.

ලබන මස පළමු වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි විදේශීය චිත්‍රපට මහජන ප්‍රදර්ශනය සඳහා නීත්‍යානුකූල බලපත්‍රයක් ලබාගැනීමේ අයඳුම් කිරීමේ ගාස්තුව අඩුකිරීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

අස්වැසුම’ යෝජනා ක්‍රමයේ ප්‍රතිලාභීන් සඳහා පසුගිය සැප්තැම්බර් මාසයට අදාළ මුදල් වාරික අද (23) සිට ලබා ගැනීමට ප්‍රතිලාභීන්ට අවස්ථාව හිමි වේ.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය කිසිදු හේතුවක් නිසා කල් නොදමන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

ld add copy

Connet With Us