වසර 06ක් රඳවා සිටි අප්‍රිකානු ජාතිකයන් 30 දෙනෙකු නිදහස් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් නියෝග කර තිබේ.

එළැඹෙන ජනවාරී මාසයේ සිට රාජ්‍ය සේවකයන්ට රු 5000 බැගින් දීමනාවක් ගෙවීමට හැකි බවට මුදල් අමත්‍යංශයේ පැවැති සාකච්ඡාවක්දී හෙළි වී ඇති බව අමාත්‍යංශ ආරංචිමාර්ග පවසයි.

දුම්රිය ආසන වෙන්කිරීමේදී ජනතාව වෙත පැන නගින ගැටළු සඳහා නව ඩිජිටල් ක්‍රමවේදයක් දුම්රිය දෙපාර්තමේන්තුව හදුන්වාදුන් බවත් ඒ අනුව RDMNS.LK දුරකථන යෙදවුම නවතම විශේෂාංගය රැසකින් සමන්විත කර ඇති බවත් එම දෙපාර්තමේතුවේ සදහන් කරයි.

ජනතාව වෙනුවෙන් උපරිම, විශ්වාසදායි සෞඛ්‍ය සේවාවක් සැපයීම පිණිස වැදගත් තීරණ රැසකට ඊයේ (23) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී එලෙඹි බව සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල පවසයි.

මෑත කාලීනව පොලිස් අත්අඩංගුවේ සිටියදී සැකකරුවන් මියයාම ඉහළ යාම සලකා බලා මේ සම්බන්ධයෙන් නව මාර්ගෝපදේශ මාලාවක් සකස් කළ බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් එම්. පී. ඩී.යූ. කේ මාපා පතිරණ පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

ලාභ ලබමින් පැවති මිල්කෝ සමාගම වත්මන් සභාපති රේණුක පෙරේරා යටතේ පාඩු ලබන සමාගමක් බවට පත්වී ඇති බව මිල්කෝ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය පවසයි.

මේ වසරේ ජනවාරි සිට නොවැම්බර් 20 දක්වා සිදුකළ වැටලීම්වලින් රුපියල් කෝටි 24ක දඩ මුදලක් අය කරගැනීමට හැකිවූ බව පාරිහෝගික කටයුතු අධිකාරිය පවසයි.

ld add copy

Connet With Us