කලක් වසා දමා යළි ඇරඹු ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ පළමු කඩදාසි තොගය බංගලාදේශයට
ශක දෙකකට වැඩි කාලයක් වසා දමා තිබී යළි නිෂ්පාදන කටයුතු ඇරඹු ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ නිෂ්පාදිත පළමු කඩදාසි තොගය බංගලාදේශයට අපනයනය කරනු ලැබීය.
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.
මධ්‍යම කඳුකරයට ඇදහැලෙන අධික වැසි හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
අයහපත් කාලගුණය නිසා බෝංචි ගිනි ගණන් ! මාළු මිළත් ඉහළට
මේ වන විට වෙළඳපොලේ බෝංචි මිල ගණන් තවදුරටත් ඉහළ අගයක පවති. අස්වනු හිඟවීම හේතුවෙන් මෙම තත්ත්වය හට ගෙන ඇති බව සඳහන් විය.
ශ්‍රී ලංකාව ආසියාවේ දෙවැනි ජනප්‍රියම සංචාරක ගමනාන්තය වෙයි
සංචාරක ආකර්ෂණය අතින් කලාපීය රටවල් අතර ඉදිරියෙන් පසුවන ශ්‍රී ලංකාව ආසියාවේ දෙවැනි ජනප්‍රියම සංචාරක ගමනාන්තය ලෙස නම් කර තිබේ.
පාස්කු ප්‍රහාරයෙන් වසර 5කට පසු කටුවාපිටියේ තිදරු මවක් මියයයි
“අම්මේ ඔයා ජීවතුන් අතර සිටියා නම් අද මම ඔයාගෙන් ආශිර්වාද ලබාගෙන විභාගයට යනවා නේදැයි“
පාතාල ලෝකයේ නායකයකු සහ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ බවට සැලකෙන නදුන් චින්තක හෙවත් හරක් කටා නමැත්තා ගේ මස්සිනා වන මිදිගම රුවන් නමැත්තා අද දිවයිනට රැගෙන ඒමට නියමිතයි.
මෙරට පුරවැසිභාවය අත්හැර දැමූ අය ඇතුළු ශ්‍රි ලාංකික සම්භවයක් සහිත පුද්ගලයින්ට සහ විදේශීය කාලත්‍රයන්ට ස්ථිර පදිංචිය ලබාගත හැකිවන පරිදි නව රෙගුලාසි ගැසට් පත්‍රයක් මගින් ඉදිරිපත් කර තිබේ.