කිසිවෙකුගෙන් සද්දයක් නැත.
සෙනෙවි සහෝදරයා (කමල් දේශප්‍රිය) මිය ගොසිනි.
කවුද ඒ? කිසිවෙකු විමසනු ඇත.
ලිංගාශ්‍රිතව බෝවෙන රෝග වැළක්වීම සම්බන්ධයෙන් මුළු ලෝකයම අවධානය යොමුව තිබෙනවා. මේ සඳහා නිසි ලිංගික අධ්‍යාපනයක් වගේම ලිංගිකව එක්වීමේදී සෞඛ්යාරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කිරීමත් වැදගත් වෙනවා.
මධ්‍යසාර බාවිතය ඉතා හොඳ ප්‍රථිපලත් මිනිස්සුන්ට ලබාදෙන බව අපි කිහිප සැරයක්ම පෙන්වා දීලා තියෙනවා. හැම මාධ්යසාරයක්ම එකිනෙකට වෙනස් ප්‍රතිලාබ මිනිස්සුන්ට ලබාදෙනවා.
සෙල්ෆි කියන්නෙ මේ කාලේ ඉතාම ජනප්‍රිය විලාසිතාවක්. කොහේ ගියත් සේලෆි ගන්න මිනිස්සු ඉන්නවා.
යම් පුද්ගලයෙකුට යවන්න අවශ්‍ය email එකක් වැරදීමකින් වෙනත් කෙනෙකුට යැවීමේ ලැජ්ජාව ඔබ කවදා හෝ අත්විඳලා තියෙනවද? මම හිතන්නෙ ඒ අත්දැකීම අපි හැමෝටම තියෙනවා.
වියට්නාම යුද්ධය අති විශාල මිනිස් ජීවිත ගණනක් ලෝකයට අහිමි කළා. එම යුද්ධයේ අමිහිරි මතක ඇතුලත් ඡායාරූප විශාල ප්‍රමාණයක් ලෝකය තුල සංසරණය උනා.
ලොව ප්‍රකට සංගීතඥයෙක් ලෙස සැළකෙන ජේම්ස් හොනර් ගුවන් අනතුරකින් මියගොස් තිබේ.
ලෝකය නරක මිනිසුන් සහ හොඳ මිනිසුන් ලෙස වෙන් කළ හැකිද? සෑම නරක මිනිසෙකු තුලම හොඳ දේවල්ද සෑම හොඳ මිනිසෙකු තුලම නරක සුළුවෙන් හෝ දැකිය හැකියි.