දුරකථනයේ කැඩුණු display එක ඉබේම පිළිසකර වෙන ක්‍රමයක් (video)

Published in අනං මනං
Friday, 26 June 2015 17:19

අලුතෙන්ම මිලදී ගත්ත phone එකක මුහුණත( display) සීරුණු විට හෝ පළුදු වූ විට දැනෙන වේදනාව අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. බොහෝවේලාවට මෙවැනි හේතු නිසා phone එක පාවිච්චි කළ නොහැකි තත්ත්වයට පත්වෙනවා.

phone diplay එකකට හානි සිදුවුවහොත් එය නැවත පහසුවෙන් පිළිසකර කළහැකි ප්ල්ස්ටික් විශේෂයක්  හඳුන්වා දීමට ප්‍රංශ විද්‍යාඥයන් පිරිසක් සමත්වී සිටිනවා.

එම තාක්ෂණයට අනුව කුඩා උණුසුමකින් සහ රසායනික විශේෂයක එකතුවකින් සිරීම් සම්පුරණයෙන්ම නැති කර දමන්න පුළුවනි.

මේ තාක්ෂණය විශේෂත්වය වන්නේ එම ප්ලාස්ටික් විශේෂය ඉබේම පලුදුවූ ස්ථානය පිළිසකර කරගැනීමයි. එය ශරීරයේ ඇති වූ සීරීමක් ශරීරය විසින්ම ප්‍රකෘතිමත් කිරීමට සමාන වෙනවා.

මේ තාක්ෂණය මුලින්ම ගුවන් යානා, බස්, කාර් වැනි වාහන සඳහා යොදාගැනීමට නියමිතයි. එසේම ඉදිරියේදී තුවාල සහ විවිධ රුධිරය කැටි ගැසීම වැනි රෝගාබාධ සුවකිරීමටද මෙම තාක්ෂණය යොදාගත හැකි බවට පැවසෙනවා.

ld add copy

Latest News

පාප්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය තවදුරටත් බරපතළයි

පාප්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය තවදුරටත් බරපතළයි

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය තරමක් බරපතළ වී ඇතැයි වතිකානය නිවේදනය කර...

ක්‍රීඩා

SL vs AUS 2nd Test: තරගයේ දෙවන දිනය අදයි

SL vs AUS 2nd Test: තරගයේ දෙවන දිනය අදයි

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද (07) ක්‍රියාත්මක...

Connet With Us