රොනාල්ඩෝගෙන් තම මිතුරාට තෑගී ලෙස දූපතක්

Published in අනං මනං
Monday, 03 August 2015 16:04

ලෝක පාපන්දු ක්‍රීඩාවේ ප්‍රබලයෙකු වන ජෝර්ජ් මෙන්ඩ්ස්ගේ විවාහය ඊයේ(02) පැවැත් උනා.

ජෝර්ජ් මෙන්ඩ්ස් පෘතුගීසි පාපන්දු කණ්ඩායමේ ඒජන්තවරයෙක් විතරක් නොවෙයි සුපිරි පාපන්දු ක්‍රීඩක කි‍්‍රස්ටියානෝ රොනාල්ඩෝගේ කළමණාකරුද වෙනවා.

 මෙම විවාහ උත්සවේයේදී ජෝර්ජ්ගේ දෙවැනි මනමාලය ලෙස සිට ඇත්තේ රොනාල්ඩෝයි. ඒ සියල්ලටම වඩා විශේෂත්වය වන්නේ රොනාල්ඩෝ තම යහළුවාට ලබාදුන් ත්‍යාගයයි.

රොනාල්ඩෝ විවාහ තෑග්ග ලෙස ලබාදී ඇත්තේ ග්‍රීක දූපතක්. ලබාදී ඇත්තේ කුමන දිවයිනදැයි පැහැදිලි නැතත් මෙම දිවයිනක් අවම වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 54ක් පමණ වන බව පැවසෙනවා.

 

ld add copy

Latest News

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

විශ්වවිද්‍යාලවල පවතින ආචාර්යවරුන්ගේ හිඟය සහ කලක සිට පවතින තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් සියලු ර...

Connet With Us