ගංවතුර වාර්තා කරන අලුත්ම විදිය(video)

Published in අනං මනං
Monday, 03 August 2015 14:57

දින කිහිපයක් තිස්සේ පවතින වර්ෂාව හේතුවෙන් මියන්මාරයේ දිස්ති‍්‍රක්ක 12 ක ජල ගැලීම් සිදුව තිබෙනවා. තහවුරු කළ වාර්තාවන්ගේ දැක්වෙන්නේ එක් ලක්‍ෂ පනස් හය දහසකට වැඩි පිරිසක් මේ වනවිට අවතැන් වී ඇති බවයි.


ඇතැම් ප‍්‍රදේශවල නායයෑම්ද සිදුව තිබෙනවා. මියගොස් ඇති සංඛ්‍යාව 27 දෙනෙක්.

මේ සියලු බාධක මැද තමන්ගෙ රාජකාරිය අකුරටම ඉටුකරන මාධ්‍යවේදියෙක් ගැන මියන්මාරයෙන් වාර්තා වෙනවා. ඔහු මියන්මාර ගංවතුර වාර්තා කරන්න ගංවතුරටම බැහැලා.

මේ වාර්තාකරුවා LI News Radio නම් මාධ්‍ය ආයතනයේ සේවය කරන්නෙක්.

ld add copy

Latest News

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

විශ්වවිද්‍යාලවල පවතින ආචාර්යවරුන්ගේ හිඟය සහ කලක සිට පවතින තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් සියලු ර...

Connet With Us