ඔවුන් දෙදෙනාගේ විවාහය අද හර්යානා ප්‍රාන්තයේ චාටපුර් නම් නගරයේ පිහිටි හෝටලයක අද උදෑසන පැවැත්වී තිබෙනවා.
නමුත් බොලිවුඩ් නළුනිළියන් සඳහා ජූලි 12 මුම්බායි අගනුවරදී වෙනම උත්සවයක් සංවිධානය කර තිබෙනවා.

ෂහීඩ් කපුර් අද(08) විවාහ වීමට නියමිත බව අපි මීට පෙර වාර්තා කර තිබුණා. ෂහීඩ් විවාහ උනේ 23 හැවිරිදි මීරා රාජ්පුත් නම් සාමාන්‍ය තරුණියක් සමඟයි.
ඔවුන් දෙදෙනාගේ විවාහය අද හර්යානා ප්‍රාන්තයේ චාටපුර් නම් නගරයේ පිහිටි හෝටලයක අද උදෑසන පැවැත්වී තිබෙනවා.
නමුත් බොලිවුඩ් නළුනිළියන් සඳහා ජූලි 12 මුම්බායි අගනුවරදී වෙනම උත්සවයක් සංවිධානය කර තිබෙනවා.

අද (20) සිට දිවයින පුරා සියලු ඩෙංගු මර්දන රාජකාරී කටයුතුවලින් ඉවත් වීමට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්‍රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බ...