චිත්‍රපට අධ්‍යක්ෂ උමේෂ් ෂුක්ලාගේ නවමු චිත්‍රපටය වන All is Well පවුලේ ගැටළු හා මවුපියන් හා දරුවන් අතර පවතින සන්නිවේදන පරතරය ගැන කතා කෙරෙන චිත්‍රපටයකි.
එළැඹෙන අගෝස්තු මස 21 වැනිදා මෙය තිරගත වීමට නියමිතය.
පූර්ව ප්‍රචාරක පටය පහතින් නරඹන්න.
බොලිවුඩයේ සුපිරි තරු අභිෂේක් බච්චන්, රිෂි කපූර්, ඒසියන් සහ සුප්‍රියා පතක් ප්‍රධාන චරිත හොබවන 'All is Well' චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය ඊයේ (01) එළිදැක්වීය.
චිත්‍රපට අධ්‍යක්ෂ උමේෂ් ෂුක්ලාගේ නවමු චිත්‍රපටය වන All is Well පවුලේ ගැටළු හා මවුපියන් හා දරුවන් අතර පවතින සන්නිවේදන පරතරය ගැන කතා කෙරෙන චිත්‍රපටයකි.
එළැඹෙන අගෝස්තු මස 21 වැනිදා මෙය තිරගත වීමට නියමිතය.
පූර්ව ප්‍රචාරක පටය පහතින් නරඹන්න.
මෙරට ගෘහාශ්රිත සහ වීදි සුනඛයන් ලක්ෂ තිහක් පමණ සිටින නමුත් ඒ අතරින් එන්නත්කරණයට ලක්වනුයේ සියයට පනස්...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බ...