සඳ ගමන නැරඹිය හැකි අලුත්ම කැමරාව (video)

Published in අනං මනං
Thursday, 02 July 2015 12:00

ඉස්සර අපි අහස නිරීක්ෂණය කරේ දුරදක්ණයක් හරහා. නමුත් දැන් ඒකට සමුදෙන්න කාලෙ හරි.

 

ලෝ පූජිත නිකොන් සමාගම සඳේ ක්‍රියාකාරිත්වය නැරඹිය හැකි විස්‌මය ජනක කැමරාවක්‌ නිපදවා තිබෙනවා. මෙය නම්කර තිබෙන්නේ Nikon’s Coolpix P900 යන නමිනි.

මෙය 83x zoom කිරීමේ හැකියාවක් පවතිනවා.

පෘථිවියට සැතපුම් 238900 ක්‌ ඈතින් පිහිටි සඳේ ගමනාන්තය මෙම කැමරාවෙන් නිරීක්‍ෂණය කළ හැකි බව පැවසෙනවා.

මෙම කැමරාවේ වටිනාකම ඩොලර් 600 කි.

nikon new camera

 

Last modified on Thursday, 02 July 2015 12:20

ld add copy

ක්‍රීඩා

SL vs AUS 2nd Test: තරගයේ දෙවන දිනය අදයි

SL vs AUS 2nd Test: තරගයේ දෙවන දිනය අදයි

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද (07) ක්‍රියාත්මක...

Connet With Us