රූමත් කතට Hair Dryer යන්ත්‍රය මරු කැදවයි Featured

Published in අනං මනං
Thursday, 16 November 2023 13:53

විදුලි උපකරණයකින් කොණ්ඩය සකස්කරමින් සිටි එක් දරු මවකට එම උපකරණයෙන් විදුලිය කාන්දු වී විදුලි සැර වැදී නිවසේ උඩු මහලේ පිහිටි නාන කාමරය තුළ ඇද වැටී මිය ගොස් ඇතැයි කහතුඩුව පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පදිංචිව සිටී කාන්චනා සුභාෂිණි ලොකුහේවගේ නැමැති 30 හැවිරිදි කාන්තාවකි.

ජාතික ආධුනිකත්ව කාර්මික පුහුණු කිරීම් අධිකාරියේ කළමනාකරණ සහකාරනිලධාරිනියක් ලෙස කාලයක් සේවය කර ඇති සුභාෂිණි දරුවා ලැබීමෙන් පසු සේවයෙන් ඉවත් වී ඇත. ඇය අවුරුදු තුනක දියණියකගේ මවකි.

-P.M

Last modified on Thursday, 16 November 2023 13:56

ld add copy

Latest News

GMOA වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

GMOA වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අද පෙරවරු 08.00 සිට තාවකාලිකව අත්හිටුවීමට තීර...

Connet With Us