subash

subash

රට ගොඩනැඟීමට නම් මූල්‍ය විනයක් අත්‍යාවශ්‍ය බවත්, රාජ්‍ය වියදම් පාලනයට
මෙන්ම රාජ්‍ය නව ආදායම් උත්පාදනයට විධිමත් ක්‍රමවේද කඩිනමින් හඳුන්වා දෙන
බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.

ඩුබායි කාන්තාරයට ගිහින් වැලි අහුරක් අරගෙන මේ නගරය ව්‍යපෘතියකට සුදුසු ද කියලා හොයා බලලා රටක් ගොඩනඟන්න ලොකු දායකත්වයක් දෙන්න මට පුළුවන් වුණා. ඒ ගැන ශ්‍රී ලාංකිකයෙක් හැටියට මම ආඩම්බර වෙනවා.‘ මාතලේ උපන් රංගිතා උපශාමා හේරත් අන්තිමේදී නතර වුණේ වැලි කතරක් ක්ෂේම භූමියක් බවට පත් කිරීමේ දැවැන්ත මෙහෙයුමක කොටස්කාරිනියක වෙමිනි. ඇය දශක තුනකට ආසන්න කාලයක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංවර්ධන ව්‍යාපෘති ක්ෂේත්‍රයේ වගකීම් රැසක් දැරුවාය; ගිනස් වාර්තා පොතටත් ගියාය.

ශ්‍රී ලංකාව ඉතිහාසයේ මුහුණ දුන් අසීරුතම ආර්ථික අභියෝගයෙන් මිදී ගොස් ඇතැයි ජාත්‍යන්තර බ්ලුම්බර්ග් වෙබ් අඩවිය සඳහන් කරයි.

මෙරට මුහුදු කලාපය ආශ්‍රිතව රිච්ටර් පරිමාණ අටක(8.0) භූ කම්පනයක් සිදුවුවහොත්, කොළඹ නගරයේ අස්ථාවර පාදම් සහිත උස් ගොඩනැගිලිවලට අවදානම් තත්ත්වයක් උද්ගත වියහැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ භූ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න පැවසුවේය.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව අද (ජූලි 1) පැවති ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද 60කින් සම්මත විය. එම යෝජනාවට පක්ෂව ඡන්ද 122ක් සහ විරුද්ධව ඡන්ද 62ක් හිමි විය. 40 දෙනකු ඡන්දය ප්‍රකාශකර නැත.

වසර පහක කාලයක් තුළ ඩොලර් බිලියන 41.5ක මුළු විදේශ ණය ප්‍රමාණයෙන් ඩොලර් බිලියන 17ක් ප්‍රතිව්‍යුහගත කිරීමට රජය අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

විවිධ දේශපාලන කණ්ඩායම්වල බලපෑම්වලට හසු නොවී “අස්වැසුම” ප්‍රතිලාභී නාම
ලේඛනයට නම ඇතුළත් වී නැති සියලු අයදුම්කරුවන් ජූලි 10වනදාට පෙර අභියාචනා
ඉදිරිපත් කරන ලෙසත්, අභියාචනා කාල සීමාව අවසන් වීමෙන් පසු සුදුස්සන් තෝරා
ගැනීමේ අවසන් ලේඛනය සකස් කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ
මහතා පැවසීය.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව දැඩි අවධානයකින් බලා සිටින බවත් එහිදී කිසි ලෙසකින්වත් ණය කපා හැරීමක් සිදු නොවිය යුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද (25) කොළඹදී අවධාරණය කළේය.

එක්සත් රාජධානියේ විද්‍යුත් මාධ්‍ය සඳහා තිබෙන මාර්ගෝපදේශන සම්න්ධයෙන් මේ වන විට ක්‍රියාත්මක නීති පද්ධතිය නව 'විකාශන අධිකාරි පනත' මඟින් මෙරටට නීතියට ඇතුලත් කරන බව ජනාධිපති රනිල වික්‍රමසිංහ පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රට ගොඩනඟන වැඩපිළිවෙළ සාර්ථකව ඉදිරියට ගෙනයාම සඳහා ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය ලෙස පොදුජන පෙරමුණ විසින් මෙතෙක් ලබාදුන් සහය අඛණ්ඩව ඉදිරියටද ලබාදෙන බව එම පක්ෂයේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ අවධාරණය කර ඇත.

Connet With Us