subash

subash

වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 13, 416ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි.

අලි කමේනිගේ අභාවය වෙනුවෙන් ලෝකය හෝ ඔස්ට්‍රේලියාව කිසිසේත්ම ශෝක නොවන බව පවසමින් ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් දැඩි ප්‍රකාශයක් සිදු කර ඇත.

මැදපෙරදිග කලාපයේ සියලුම රටවල ගුවන් අවකාශයන් වසා දමා තිබීම හේතුවෙන් කටුනායක ගුවන් තොටුපොළේ සිට මැදපෙරදිග බලා පිටත්ව යාමට නියමිත ගුවන් ගමන් සියල්ල අද (01) පස්වරු 05.00 දක්වා තාවකාලිකව අත්හිටුවා තිබේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අයතුල්ලා අලි කමේනි ඝාතනය කර ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය පළමු වරට අනාවරණය කර තිබේ.

2026 අයවැය මගින් යෝජිත, රාජ්‍ය නිලධාරින්ගේ දේපළ ණය සීමාව ඉහළ දැමීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.

මැදපෙරදිග සිටින ඥාතීන් ගැන තොරතුරු දැන ගැනීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් විශේෂ දුරකතන අංකයක් හඳුන්වා දී තිබේ.

මැද පෙරදිග මතුව ඇති තත්ත්වයත් සමග මෙරට කිසිදු ඉන්ධන අර්බුදයක් නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.රාජකරුණා මහතා පවසයි.

අපිරිසුදු ආහාර ලබාදීම ඇතුළුව චෝදනා හතක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන ආපනශාලාවට එරෙහිව මරදාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මාළිගාකන්ද අධිකරණයේ නඩු පවරා තිබේ.

ලාෆ්ස් ගෑස් සමාගම විසින් ආනයනය කරනු ලබන ගෑස් තොගයක් රැගත් නෞකාවක් අද (28) මෙරටට ළඟා වූ බව එම සමාගම නිවේදනය කළේය.

Connet With Us