මෙරට මහ නගර සැලැස්ම නිර්මාණය කරන සිංගප්පූරුවේ සබානා ජූරම් සමාගමේ නියෝජිතයින් පිරිසක් ඊයේ (24) යළිත් දිවයිනට පැමිණියා .

හෙට සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි මිල පහළ දමන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

ඉරානය සමඟ මීටත් වඩා කිට්ටු සම්බන්ධතා ඇති කරගෙන ඉදිරියට යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

2024 යල කන්නයේ වී වගාව සඳහා යෙදවීමට රජය විසින් මුල්‍යමය සහනාධාරයක් ගොවි ජනතාවට ලබා දීමට තීරණය කර තිබේ.

අමෙරිකාවේ TikTok තහනම් කළ හැකි ආන්දෝලනාත්මක පනත් කෙටුම්පතක් අමෙරිකා එක්සත් ජනපද සෙනෙට් සභාව විසින් අනුමත කර තිබේ. 

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේනට අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන්විතානගේ  අද (24)නිකුත් කර තිබේ.

අද (24) දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවලුවල තොග මිල ගණන් දැක්වෙන්නේ මෙලෙසින්  ?

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චිත වශයෙන් කිව නොහැකි බවත් රට අනාථ කරන්නේ නැතුව රට ඉදිරියට ගෙන යා හැකි අයකු ජනාධිපතිවරයා ලෙස තෝරා ගැනීමේ වගකීම ජනතාව සතු වගකීමක් බව පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා  ගාල්ලේ දී පැවසීය.

Connet With Us