ලින්නා රු. 950යි - බලයා රු. 750යි - කරි චිකන් රු. 990යි: අද මස් මාළුවල මිල ගණන් මෙන්න

Published in පුවත්
Wednesday, 24 April 2024 12:07

අද (24) ත්‍රිකුණාමලය මාළු මිල ගණන්?


ඉස්සෝ රයිස් රුපියල් 700.00

ඉස්සෝ M රුපියල් 1250.00

ඉස්සෝ ටයිගර් රුපියල් 2600.00

පියා මැස්සෝ රුපියල් 200.00

බලයා රුපියල් 750.00

කෙලවල්ලා ලොකු රුපියල් 1200.00

තලපත් රුපියල් 1400.00

කොප්පරා රුපියල් 1600.00

අද (24) පෑලියගොඩ වෙළඳ සංකීර්ණයේ මාළු මිල ගණන් (තොග)?
සාලයා රුපියල් 450.00

හුරුල්ලෝ රුපියල් 750.00

බලයා රුපියල් 800.00

ලින්නා රුපියල් 950.00

කෙලවල්ලා පොඩි රුපියල් 500.00

කෙලවල්ලා ලොකු රුපියල් 900.00

පරව් රුපියල් 1200.00

තලපත් රුපියල් 1500.00

කොප්පරා රුපියල් 1700.00

බොල්ලෝ රුපියල් 800.00

අලගොඩුවා රුපියල් 600.00

ඉරටවල්ලා රුපියල් 850.00

කුම්බලාවා රුපියල් 900.00

ඉස්සෝ රුපියල් 1500.00/2000.00

දැල්ලෝ රුපියල් 1300.00

හැඩැල්ලා රුපියල් 1300.00

තෝරු රුපියල් 2000.00

ගල් මාලු රුපියල් 1200.00/1600.00

නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ අද (24) මස් කිලෝවක මිල රු 40කින් අඩු වී තිබෙනවා

එම මධ්‍යස්ථානයේ මස් කිලෝවක සිල්ලර මිල ගණන් දැක්වෙන්නේ මෙලෙසින්?
කුකුළු (ෆ්‍රේස්) මස් රුපියල් 1220.00

කුකුළු (සම) සහිත රුපියල් 1150.00

කුකුළු (ශිතකල) රුපියල් 1150.00

කරි චිකන් රුපියල් 990.00

හබඩ් රුපියල් 1400.00

එළු මස් රුපියල් 3300.00

හරක් මස් රුපියල් 2400.00

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us