ලින්නා රු. 950යි - බලයා රු. 750යි - කරි චිකන් රු. 990යි: අද මස් මාළුවල මිල ගණන් මෙන්න

Published in පුවත්
Wednesday, 24 April 2024 12:07

අද (24) ත්‍රිකුණාමලය මාළු මිල ගණන්?


ඉස්සෝ රයිස් රුපියල් 700.00

ඉස්සෝ M රුපියල් 1250.00

ඉස්සෝ ටයිගර් රුපියල් 2600.00

පියා මැස්සෝ රුපියල් 200.00

බලයා රුපියල් 750.00

කෙලවල්ලා ලොකු රුපියල් 1200.00

තලපත් රුපියල් 1400.00

කොප්පරා රුපියල් 1600.00

අද (24) පෑලියගොඩ වෙළඳ සංකීර්ණයේ මාළු මිල ගණන් (තොග)?
සාලයා රුපියල් 450.00

හුරුල්ලෝ රුපියල් 750.00

බලයා රුපියල් 800.00

ලින්නා රුපියල් 950.00

කෙලවල්ලා පොඩි රුපියල් 500.00

කෙලවල්ලා ලොකු රුපියල් 900.00

පරව් රුපියල් 1200.00

තලපත් රුපියල් 1500.00

කොප්පරා රුපියල් 1700.00

බොල්ලෝ රුපියල් 800.00

අලගොඩුවා රුපියල් 600.00

ඉරටවල්ලා රුපියල් 850.00

කුම්බලාවා රුපියල් 900.00

ඉස්සෝ රුපියල් 1500.00/2000.00

දැල්ලෝ රුපියල් 1300.00

හැඩැල්ලා රුපියල් 1300.00

තෝරු රුපියල් 2000.00

ගල් මාලු රුපියල් 1200.00/1600.00

නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ අද (24) මස් කිලෝවක මිල රු 40කින් අඩු වී තිබෙනවා

එම මධ්‍යස්ථානයේ මස් කිලෝවක සිල්ලර මිල ගණන් දැක්වෙන්නේ මෙලෙසින්?
කුකුළු (ෆ්‍රේස්) මස් රුපියල් 1220.00

කුකුළු (සම) සහිත රුපියල් 1150.00

කුකුළු (ශිතකල) රුපියල් 1150.00

කරි චිකන් රුපියල් 990.00

හබඩ් රුපියල් 1400.00

එළු මස් රුපියල් 3300.00

හරක් මස් රුපියල් 2400.00

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us