අද එළවළු ගණන් මෙන්න

Published in පුවත්
Wednesday, 24 April 2024 11:42

අද (24) දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවලුවල තොග මිල ගණන් දැක්වෙන්නේ මෙලෙසින්  ?


අමු මිරිස් රුපියල් 50.00

මාලු මිරිස් රුපියල් 100.00/140.00

තක්කාලි රුපියල් 25.00/35.00

නෝකොල් රුපියල් 30.00/40.00

රාබු රුපියල් 30.00/40.00

බන්ඩක්කා රුපියල් 40.00/50.00

වැටකොළු රුපියල් 50.00/70.00

පතෝල රුපියල් 50.00/70.00

වට්ටක්කා රුපියල් 80.00/100.00

ගෝවා රුපියල් 70.00/120.00

ලික්ස් රුපියල් 120.00/130.00

බෝංචි රුපියල් 90.00/110.00

වම්බටු රුපියල් 70.00/80.00

කැරට් රුපියල් 200.00/250.00

ලූනු කොල රුපියල් 100.00

දෙහි රුපියල් 1200.00

ඉගුරු රුපියල් 2600.00

බී ලුනු චයිනා රුපියල් 240.00

බී ලූනු ඉන්දියන් පොඩි රුපියල් 480.00

බී ලූනු ඉන්දියන් ලොකු රුපියල් 580.00

අල රට රුපියල් 130.00

අද(24) පෑලියගොඩ වෙළඳ සංකීර්ණයේ එළවලුවල තොග මිල?
කැරට් රුපියල් 200.00

බෝංචි රුපියල් 120.00

වම්බටු රුපියල් 100.00

අමු මිරිස් රුපියල් 120.00

ලික්ස් රුපියල් 180.00

ගෝවා රුපියල් 150.00

බීට් රුපියල් 160.00

තක්කාලි රුපියල් 80.00

මාලු මිරිස් රුපියල් 300.00

පතෝල රුපියල් 180.00

වැටකොළු රුපියල් 150.00

බන්ඩක්කා රුපියල් 100.00

වට්ටක්කා රුපියල් 150.00

රාබු රුපියල් 80.00

නෝකොල් රුපියල් 100.00

ලූනු කොල රුපියල් 150.00

දෙහි රුපියල් 1200.00

ඉඟුරු රුපියල් 3200.00

අලු කෙසෙල් රුපියල් 200.00

මෑකරල් රුපියල් 50.00

පෑලියගොඩ වෙළඳ සංකීර්ණයේ පලතුරුවල තොග මිල?
සීනි කෙසෙල් රුපියල් 120.00/150.00

ඇබුල් කෙසෙල් රුපියල් 130.00/180.00

කෝලී කුට්ටු රුපියල් 350.00/430.00

ඇම්බුන් රුපියල් 250.00/280.00

ආනමාලු රුපියල් 220.00/230.00

යාපනය පුවාලු රුපියල් 130.00/150.00

අන්නාසි රුපියල් 850.00/900.00

ගස් ලබු රුපියල් 140.00/150.00

කොමඩු රුපියල් 100.00/120.00

පැශන් රුපියල් 700.00/800.00

කිලෝ පේර රුපියල් 750.00

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us