News Items (18842)
ඉදිරි ජනාධිපතිවරණයේ දී පොහොට්ටුවේ සහය රනිල්ට - රාජිත හෙළිකරයි
ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහට හිමි වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසා සිටියි.
වතු සමාගම් පැහැර හැරි කෝටි 500ක EPF-ETF රජයෙන් ගෙවීමට තීරණයක්
වසර 20ක් තිස්සේ වතු සමාගම් විසින් වතු සේවකයන්ට ගෙවිය යුතු රුපියල් කෝටි පන්සීයක (500) පමණ වූ හිඟ සේවක භාරකාර අරමුදල් ( ETF) සහ සේවක අර්ථසාධක අරමුදල් (EPF) ගෙවා නොමැති බව වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය සහ මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසයි.
කෘෂිකර්මාන්තය දායක කරගනිමින් ආර්ථිකය ගොඩගන්න රජයේ සැලසුමක්
රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ දී කෘෂිකර්මාන්තය උපරිම අයුරින් ඊට දායක කර ගැනීමට රජය සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
ලෝක කම්කරු දිනය සමරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෙට (1) මැයි රැළි දෙකකට සහභාගී වීමට නියමිතය.
සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ වහාම උසස් පෙළ පන්ති ඇරඹීමට පියවර
මෙවර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ වහාම විභාගයට පෙනී සිටි සිසුන්ට උසස් පෙළ පන්ති ආරම්භ කරන බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පැවැසීය.
ලෝක කම්කරු දිනය යෙදී ඇති හෙට (01) මත්පැන් අලෙවි සැල් වසා තැබීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් සුරාබදුදෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ.
ඡන්ද හිමි ලියාපදිංචි විස්තර සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
වසර 11කට පසු ජාත්‍යන්තර රග්බි තරගාවලිය ශ්‍රීලංකාවේදී ! තරගය අදින් ඇරඹේ
2024 ආසියානු පළමු කොටසේ රග්බි ශූරතාවලිය ශ්‍රී ලංකාවේදී අද (30) ආරම්භ වේ.
අමෙරිකානු රාජ්‍ය ලේකම් සෞදි ඔටුන්න හිමි කුමරු හමුවෙයි
අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බිලින්කන් සහ සෞදියේ ඔටුන්න හිමි කුමරු අතර හමුවක් සිදුව තිබේ.
මැයි දිනය වෙනුවෙන් අද (30) සිට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව පොලීසිය පවසයි.
