News Items (18842)
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (03) සවස 2න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
මෙරට ජාතික චින්තනය ගොඩනැංවීමේ වැදගත් විද්වතෙකු වන ආචාර්ය නලින් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
අද(02) පෑලියගොඩ මාළු මිල ඉහළ ගොස් තිබෙනවා
-
සාලයා - රු.450
-
ලින්නා - රු.750
-
බලයා - රු.800
-
හුරුල්ලෝ - රු.600
-
පරව් - රු.1300
-
තලපත් - රු.1800
-
කෙලවල්ලා - රු.1400
-
තෝරු - රු.3000
-
කුම්බලාවා - රු.1000
-
බෝල්ලෝ - රු.800
-
ඉරටවල්ලා - රු.750
-
අලගොඩුවා - රු.700
-
ඉස්සෝ - රු.1700
-
දැල්ලෝ - රු.1500
-
ගල්මාලු - රු.1200
නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ අද(02) කුකුළු මස් සිල්ලර මිල
-
ෆ්‍රේස් කුකුල් මස් - රු.1160
-
සම සහිත - රු.1080
-
ශිතකල - රු.1080
-
කරි චිකන් - රු .990
-
හබඩ් - රු.1400
-
එළු මස් - රු.3300
-
හරක් මස් - රු.2400
කම්කරු දිනෙන් පසු අද (02) දින නාරහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ එළවළුවල සිල්ලර මිල ගණන පහතින් දැක්වෙනවා.
දකුණු චීනයේ අධිවේගයක කොටසක් නාය යෑමෙන් 36කගේ ජීවිත අහිමි වෙයි
ජල ගැලීම් ඇතුළු අයහපත් කාලගුණයෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙන දකුණු චීනයේ ගුඇන්ඩොං හි අධිවේගී මාර්ගයක කොටසක් නායයෑමට ලක්ව තිබෙන බව වාර්තාවේ.
පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් මාර්තුවේ දී ඉපැයීම මිලියන ගාණක්
2024 මාර්තු මාසයේ දී පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් රුපියල් මිලියන 19,131ක ආදායමක් ඉපයීමට හැකි වූ බව පොල් සංවර්ධන අධිකාරිය විසින් පවසයි.
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇතැයි විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉන්දු - ලංකා මගී යාත්‍රා සේවය නැවත ආරම්භ කිරීමට නියමිතයි
ඉන්දු - ලංකා මගී යාත්‍රා සේවය මැයි මස 13 වන දින සිට නැවත ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.
මුම්බායිවල පැවති ”Shows of India Conclave 2024” හිදී ”Breakout Star” ලෙස යොහානි ද සිල්වා ශ්‍රී ලංකාවට කීර්තියක් නංවමින් සම්මානයට පාත්‍ර වුණා.
අද (02) දිනයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කර සිටියි.
