දකුණු චීනයේ අධිවේගයක කොටසක් නාය යෑමෙන් 36කගේ ජීවිත අහිමි වෙයි

Published in විදෙස්
Thursday, 02 May 2024 10:52

ජල ගැලීම් ඇතුළු අයහපත් කාලගුණයෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙන දකුණු චීනයේ ගුඇන්ඩොං හි අධිවේගී මාර්ගයක කොටසක් නායයෑමට ලක්ව තිබෙන බව වාර්තාවේ.

ඉන් මේ වනවිට පුද්ගලයින් 36 දෙනෙකු පමණ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මාර්ගයේ මීටර 18ක පමණ කොටසක් මෙලෙස නායයෑමට ලක්ව ඇති අතර ඉන් රථ වාහන 20ක් පමණ අනතුරට ලක්ව තිබිණි.

අනතුරින් තවත් පිරිසක් තුවාල ලබා ඇති අතර ඔවුන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.

අනතුරට මුහුණ දුන් පිරිස මුදාගැනීම සඳහා 500ක පමණ පිරිසක් යොදවා තිබූ අතර මාර්ගය නායයෑමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us