උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල අද (12) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බැංකු තැන්පතුවලින් අය කරන රැඳවුම් බද්ද 5% සිට 10% දක්වා ඉහළ නැංවීමෙන් පසු මෙතෙක් බැංකුවල තැන්පත් කර තිබූ රුපියල් කෝටි 300 ක පමණ (බිලියන 3) පමණ මුදලක් කොටස් වෙළෙඳපොළේ ආයෝජන සඳහා යොමුකර ඇතැයි කොටස් වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සහ ඛනිජ තෙල් තොග ගබඩා සමාගමේ සභාපතිවරයා යොමු කරනු ලැබූ එන්තරවාසියට පිළිතුරු ලිපියක් ආනන්ද පාලිත මහතා විසින් යොමු කර තිබේ.

2025 වසරේ ජනවාරි 01 සිට 09 දක්වා වූ කාලසීමාව තුළදී සංචාරකයන් 70,944ක් මෙරටට පැමිණ තිබෙ.

උපාධිධාරී නොවන පුහුණු ගුරුවරුන් සඳහා පුහුණු පාඨමාලා විභාගය 2025 මැයි මාසයේදී පැවැත්වීමට තීරණය කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

නව පත්වීම් ලද ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානීන් රාජ්‍යතාන්ත්‍රික සහයෝගීතාව ශක්තිමත් කිරීමේ මාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයට ඊයේ (10) සුළු භූ කම්පන තත්ත්වයක් ඇති වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කොළඹ සිට පස්සර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් පස්සර 15 කණුව ප්‍රදේශයේදී අනතුරකට ලක්වී තිබේ.

පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන කිහිපයක් රාත්‍රි කාලයේදීත් සංචාරකයින් සඳහා විවෘත කිරීමට රජයේ අවදානය යොමු වී තිබේ.

අද (11) දිනයේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

Connet With Us