මගෙයි මල්ලිගෙයි අතර කිසිම සහෝදරකමක් නැහැ - මනූෂ කියයි

Published in පුවත්
Friday, 10 January 2025 16:22

සිය සහෝදරයාට එරෙහිව පළමු පැමිණිල්ල ඉදිරිපත් කළේ තමන් විසින්ම බව හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අද (10) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබේ. 

ඒ අනුව මේ සම්බන්ධයෙන් ආරංචි වූ මොහොතේම අදාළ පාර්ශව දැනුවත් කිරීමට කටයුතු කර ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

තමන් සහ ඔහු අතර සහෝදරකමක් නොමැති බවත් මෙවැනි රැකියා වංචාවලට නොරැවටෙන ලෙස ජනතාවට දැනුවත් කර ඇති බවයි හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර වැඩිදුරටත් ප්‍රකාශ කළේය. 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us