එහි දී චාමර සම්පත් පවසා සිටියේ,
''Clean Sri Lanka වැඩසටහනේ - ජනාධිපති කාර්යාලයේ තිබ්බ වැඩසටහනේ - ගායකයා සංගීත් වික්රමසිංහට ලක්ෂ දෙකයි. ගීතය හදන්න ලක්ෂ අටයි, Web Site එකට විසි එකයි. ඒ විදිහට ලක්ෂ හැත්තෑවක් වියදම් කරලා තියෙනවා උත්සවයට. ඒ ලක්ෂ හැත්තෑවේ නිසි ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කරන්නේ නැතුව.
පුලුවන් නම් කියන්න ජනාධිපති ලේකම් කාර්යාලය - දැන් ඉදිරිපත් කරන්න - මං අයින් වෙනවා පාර්ලිමේන්තුවෙන් දැන්! ලක්ෂ 70ක චෙක් එක ලියාගන්න බෑ, Account බ්රාන්ච් එකෙන් චෙක් එක ලියන්නේ නෑ. ඊළඟට මොඩ්ල්ස්ලා - මොඩ්ල්ස්ලා ගෙනල්ලා තියෙනවා රුපියල් 15,000 ගානේ ඕගොල්ලෝ Clean Sri Lanka වැඩසටහනේ වාඩි කරවන්න.
චෙක් එක ලක්ෂ 70යි! වියදම් කරපු චෙක් එක තව ලියාගන්න බෑ ඕගොල්ලොන්ට - ආණ්ඩුවට! මොකද කියලා තියෙන්නේ? නිසි ක්රමවේදය අනුගමනය නොකර සංග්රහ වියදම්.
ඕගොල්ලන්ගේ පැලවත්තේ තියෙන අරමුදලින් තමයි ඔය ලක්ෂ 70 ගෙවන්න වෙන්නේ.''
- රන්ජනා