2024 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් 15 වන දින පැවැත්වූ අතර එහි පළමු පත්‍රයේ ප්‍රශ්න තුනක් පිටවී ඇති බවට කරුණු අනාවරණය වීමත් සමඟ ආන්දොලනාත්මය තත්වයක් ගට ගැනින
කෙසේවෙතත්, ආන්දෝලනයට තුඩුදුන් ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ පිටවී ඇතැයි කියන ප්‍රශ්න 03ට සියලු අපේක්ෂකයින්ට නිදහස් ලකුණු ලබා දීමට පසුගිය දා තීරණය කරනු ලැබු.
ඒ, පසුගිය 31 වැනිදා ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 03ක් විභාගයට පෙර පිට වී ඇති බව පවසමින් විභාග වූ නඩුවේ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කිරීමත් සමඟයි.