බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත්කර ඇති ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් නවයක් විභාගයට ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබේ.

වෙළෙදපොළේ කීරි සම්බා සහල් වැඩිමිලට අලෙවිකිරීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු ලැබී ඇති බවත් ඒ අනුව ඊට සම්බන්ධ වෙළෙඳුන් සොයා අඛණ්ඩව වැටලීම් ක්‍රියාත්මක කරන බව පාරිභෝගික අධිකාරිය පවසයි.

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය තරමක අසාධ්‍ය තත්ත්වයේ පසුවුවත් සියලු දේ සඳහා නිසි ප්‍රතිචාර දැක්වීම සිදුකරන බව වතිකානය නිවේදනය කරයි.

කාසල්රි ජලාශයේ ජල මට්ටම මේ වන විට පිටාර මට්ටමේ සිට අඩි 22ක් දක්වා පහළ ගොස් තිබේ.

SLS ප්‍රමිති ලාංජනය හොරට යෙදු පානීය ජල බෝතල් 6,800 ක් විනාශ කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගෙන තිබේ.

අද (24) දින රාත්‍රී කාලයේ සිට, ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි සහිත කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු වේ.

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය තරමක් බරපතළ වී ඇතැයි වතිකානය නිවේදනය කරයි.

හෙට (24) සිට, ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

වනඅලි දුම්රියේ ගැටීමෙන් සිදුවන අනතුරු වළක්වාගැනීම සඳහා කඩිනම් පියවර රැසක් ගැනීමට තීරණය කර තිබේ.

තවත් වෙඩි තැබීමක් !

Published in පුවත්
Friday, 21 February 2025 13:39

පමුණුගම උස්වැටකෙයියාව පල්ලිය අසල පිහිටි මෝගන් වත්ත වෙරළ තීරයේදී සිදුවූ වෙඩි තැබීමේ සිදුවීමක්  ගැන වාර්තාවේ.

Connet With Us