ඉදිරි මහ මැතිවරණයෙන් පසුව මහා දේවල් වීමට නියමිත බවට බොහෝ බලාපොරොත්තු සහගතව සිටින රටේ බහුතරයක් සිටී... ජනාධිපතිවරණයෙන් බලාපොරොත්තු වූ දේවල් සිහින බවට පත්වෙමින් තිබියදී මහ මැතිවරණයෙන් පසුව ඒවා යථාර්තයක් වෙනු ඇතැයි ඔවුන් ඒ සිහින නැවත නැවත මතු දිනයක් හා සම්බන්ධ කරමින් සිටී.. එහෙත් ඇත්ත කතන්දරය ඊට වෙනස්ව සිදු වෙමින් තිබේ..

ජනාධිපති ගෝටාබය රාජපක්ෂ විසින් නිකුත් කරන්නට යෙදුනු ගැසට් නිවේදනයෙන් වත්මන් පාර්ලිමේන්තු සැසිය ජනවාරි 03 වන දා දක්වා කල් තබා ඇත. එහෙත් පාර්ලිමේන්තු සැසිය කල් තැබිමට ජනාධිපතිවරයාට අවශ්‍ය වූයේ කවර හේතුවක් නිසාද යන්න ගැන පැහැදිලි කිරීමක් මෙතෙක් සිදුව නැත.

2015 වසරේ පෙබරවාරී සහ මාර්තු මාස වල මහ බැංකුව නිකුත් කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර මිළදී ගැනිමේදී බරපතල වංචාවක් වූ බවට එවකට ජනතා විමුක්ති පෙරමුණත් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම් සහ ශ්‍රීලනිපයේ නායක එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුලු එම පක්ෂයත් ගෙන ගිය අවලාද වලින් එජාපය නිදහස් වෙන ලකුණු පහළ වී ඇත.

රාජපක්ෂ පවුල් ආණ්ඩුව පෙරළා දමා ප්‍රජාතන්ත්‍රවාදය සුරකින පාලනයක් ගොඩ නඟා ගැනීමට අවංකව මහන්සි වූ ඒ කෙරෙහි මේ මොහොත දක්වාම අපේක්ෂා සහගතව සිටින පිරිස, බරපතල ජීවිත අනතුරකට මේ මොහොතේ පත්ව සිටියත් ඒ සම්බන්ධයෙන් පැවැති දේශපාලන අධිකාරියත් හෝ සිවිල් සංවිධානත් වගේ වගක් නැතිව සිටී.

රනිල් වික්‍රමසිංහ යනු මේ රටේ කුමක් හෝ වේවා යම් ප්‍රතිපත්තියක පිහිටමින් එය වෙනස් නොකරමින් දේශපාලනය කළ කිහිප දෙනාගෙන් ප්‍රමුඛයෙකි. සිය දේශපාලන අභිලාශයන් වෙනුවෙන් ඉතා දැඩි ඉවසීමක් සහිතව සැලසුමක් සහිතව කටයුතු කළ අයෙකි. සතුරාගේ ශක්තිය හීන කර බලය අත්පත් කර ගැනීම ඔහුගේ ක්‍රමය විය. එතකම්ම පහර කෑවේය. වේදනාව ඉවසුවේය.

මෙවර පැවැත්වුණු ජනාධිපතිවරණයේ ප්‍රතිපලය ඉතිහාසයෙ ලැබූ කාලකන්ණිම ඡන්ද ප්‍රතිපලය බව විවාදයක් නැත. ඒ කිසිවකු හෝ ජයග්‍රහණය කිරීම හෝ පරාජය වීම නිසා නොව රට පරාජයට පත් වීම නිසයි. රටේ පුරවැසියා මහ ජාතිය සහ සුලු ජාතිය ලෙසත් සුලු ජාතිය මහ ජාතියට යටත්ව වාසය කළ යුතු බවත් මේ මැතිවරණ ප්‍රතිපලය විසින් ප්‍රකාශයට පත් කර ඇති කතාවයි.

වෘකයාගේ ගොදුරක් බවට පත් නොවීමේ හැකියාවක් ඉබ්බාට නැත. එහෙත් අර කතාවක කියනවා සේ තමන් ගොදුර බවට පත්වීම නිශ්චිතව දන්නා ඉබ්බා වෘකයාගෙන් ඉල්ලිමක් කළේය. මාව ගොදුරු කර ගන්න. ඒත් ඊට පෙර පොඩි වෙලාවක් දෙන්න.. කියා ඉබ්බා අත පය එහෙට මෙහෙට කරමින් වටපිටාව අවුල් කළේය.

2019 ජනාධිපතිවරණයෙන් දිනන්නේ කවුද කියලා ගොඩක් අය විවිධ මත පල කරලා තිබ්බා. ඉතින් මාත් පොඩි අදහසක් දෙන්න හිතුණා ඒ ගැන.

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us