මුදල් අමාත්‍යාංශයේ ගිණුම් වල නිරවද්‍යතාවය ගැන තහවුරු කිරීමට තමාට නොහැකි බව රජයේ විගනකාධිපතිවරයා වාර්ථාවක් ලබාදී ඇත.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය හමුවේ සිදු කළ කතාව.

මාතර සිට කතරගම දක්වා දුම්රිය මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියේ, මාතර - බෙලිඅත්ත කොටසේ සංඥා, විදුලි සංදේශ හා දුම්රිය හරස් මාර්ග ආරක්ෂණ පද්ධති (Level Crossing Protection) සවි කිරීම සම්බන්ධයෙන් වන කොන්ත්‍රාත්තුව ද එම මාර්ගය ඉදිකරමින් සිටින චීන සමාගමටම පැවරීමට ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා කැබිනට් අනුමැතිය ලබා ගන්න විට එම ව්‍යාපෘතිය ඉංජිනේරු උපදේශක සේවා සැපයීම බාරව සිටි 'ඉංජිනේරු කාර්යය පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාල'යේ කණ්ඩායම් නායක ජේෂ්ඨ ඉංජිනේරු එම්.එම්. අක්‍රම් මහතාව කිසිදු සාධාරණ හේතු දැක්වීමකින් තොරව ඉවත් කිරීමට කටයුතු කිරීම සැකකටයුතු සිදුවීමක් බව එම කාර්යාංශ නිලධාරීන් පෙන්වා දෙයි.

ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය, ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හා එක්ව ‘උසස් අධ්‍යාපනය හරහා ජාතික සමගිය හා සංහිඳියාව’ වැඩසටහන ඔස්සේ ‘ගැටුම් නිරාකරණය හා සංහිඳියාව’ නමින් නව විෂයයක් හඳුන්වා දී තිබේ.

මෙරට සුළුතර ජන කොටසක් වන මුස්ලිම් ජාතිකයන්ට පසුගිය කාලයේ සිදුවූ වර්ගවාදී ප්‍රහාරයන් ගේ ප්‍රමාණාත්මක වැඩි වීමක් සිදුව ඇති බව විදේශීය තානාපති අංශ ආණ්ඩුවට පෙන්වා දී ඇත. මෙලෙස පසුගිය අප්‍රේල් 17 වන දින සිට ප්‍රහාරයන් 20 කට ආසන්න ප්‍රමාණයක් සිදුව තිබේ. මෙම ප්‍රහාරයන් සම්බන්ධයෙන් බරපතල චෝදනා එල්ල වී ඇත්තේ බොදු බල සේනා නම් වාර්ගික අන්තවාදී සංවිධානය වෙතය.

ආපදා තත්ත්වයෙන් පීඩාවට පත්වූ ජනතාව වෙනුවෙන් ආධාර කිරීම සඳහා බැංකු ගිණුම් කිහිපයක් විවෘත කිරීමට රජය තීරණය කර තිබේ.

මාතර ප්‍රදේශයේ ගංවතුර සහ නායයාම් වලින් විපතට පත්වූ ජනතාවට # අදාළ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී හමුවී ලිපියක් ලබාගත යුතු ය. # අදාළ බල ප්‍රදේශයේ පොලිස් කොට්ඨාශයේ පැමිණිල්ලක් දැමිය යුතු ය. යනුවෙන් කොන්දේසි ඉදිරිපත් කර ඇති බව මාතර ප්‍රාදේශීය රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකු විසින් අපදාවට ලක්ව සිටින පිරිසට දැනුම් දී තිබෙන බව එම ප්‍රදේශවාසීන් දන්වා සිටී.

මේ සටහන තබන්නේ පසුගිය දිනක ලේක් හවුස් ආයතනයේ මාධ්‍යවේදීයෙකු වන විමුක්ති දුශාන්තට අග්‍රාමාත්‍ය සමාජ ජාලා ප්‍රධානි වන තුෂාර ඩී. වන්නිආරච්චි සිදුකර ඇති බව කියන තර්ජනය සම්බන්ධවය.

මේ සිදුවීමට පාදක වන හේතුව වන්නේ පසුගියදා වෝටර්ස් ඒජ් හෝටලයේ පැවති සාදයක් අතර තුර අග්‍රාමාත්‍ය සමාජ ජාලා ප්‍රධානි වන තුෂාර ඩී. වන්නිආරච්චි ඇතිකරගත් කළබගෑනියක් සම්බන්ධව විමුක්ති දුශාන්ත සිය මුහුණු පොතේ කෙටි සටහනක් තැබීමය.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us