ශ්‍රී ලංකාවේ වත්මන් තත්වය ගැන සමීපව නිරීක්ෂණය කරන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල නිවේදනය කරනවා.

ගෑස් අර්බුදයට තිත තබමින් ගෑස් මෙට්‍රික් ටොන් 3,700ක් රැගත් පළමු නෞකාව මෙරට මුහුදු තීරයට ළඟා වෙයි. ගෑස් මෙට්‍රික් ටොන් 3,740ක් රැගත් දෙවන නෞකාව හෙට (11) සවස පැමිණේ.

සුපිරි කැසිනෝ ශාලා වෙත පිවිසීම සඳහා විදේශ නියෝජිතයන් හරහා ටෝකන් පත් නිකුත් කරන ක්‍රමය වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.

වී ගොවීන් විසින් රජයේ බැංකුවලට නොගෙවූ ගොවි ණය කපා හැරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබිණි. පාස්කු දා ප්‍රහාරය හා ඉන් පසුව ඇති වූ කොවිඩ් වසංගත තත්ත්වයත් පසුව විදේශ විනිමය අර්බුදය සමඟ පැමිණි රසායනික පොහොර තහනම ආදිය හේතුවෙන් මෙරට කෘෂි අස්වනු ප්‍රමාණාත්මකව අඩු විය. මේ වන විට ආහාර හිඟයකටද ඒ තත්වය බලපා තිබේ.

විදේශගත ශ්‍රමිකයන් මෙරටට එවන ඩොලර් ගණන අනුව ඔවුන්ට විද්‍යුත් වාහන ආනයන බලපත්‍ර ලබා දීම කෙරෙහි කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යංශයේ අවධානය යොමු වී ඇත.

අගමැති රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුව හමුවේ සිදුකළ විශේෂ ප්‍රකාශය.

අද වැටී තියන ආර්ථිකය යළි නංවාලීම සඳහා අප අනුගමනය කරන මාර්ග සිතියම නැතිනම් ගමන් සැලැස්ම ගැන තොරතුරු අද මේ සභාවත්, රටේ ජනතාවත් ඉදිරියේ පැහැදිලි කරන්න මම සූදානම්.

බස් මගීන්ගෙන් නියමිත ප්‍රමාණයට වඩා මුදල් අය කරන්නේ නම් 1955 යන ක්ෂණික දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ජාතික ගමනා ගමන කොමිෂන් සභාව දැනුම් දෙයි.

මෙරට ආහාර සුරක්ෂිතතාව සඳහා වැඩසටහන් රැසක් ඉදිරි මාස හයක කාලය තුළ ශ්‍රී ලංකා හදබිම අධිකාරිය විසින් සැළසුම් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරනවා.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us