බේස් පැනීම කොළඹ නෙලුම් කුලුණේ දී -පැමිණ නරඹන්න ජනතාවට ආරාධනා

Published in පුවත්
Saturday, 18 November 2023 12:29

ශ්‍රී ලංකාවේ උසම ජාත්‍යන්තර බේස් පැනීම කොළඹ නෙලුම් කුලුණේ දී අද (18) ආරම්භවිය.

අද සහ හෙට පෙ:ව 9.00 සිට එය කොළඹ නෙලුම් කුලුණේ දී පැවැත්වේ.

අද ඇරඹි ඉසව්වට බේස් ජම්ස් පණින්නන් හයදෙනෙකු සහභාගී විය. 29 වැනි මහලේ පිහිටි කුලුණේ නිරීක්ෂණ තට්ටුවේ සිට පැනීම සිදු කෙරේ.

මෙම අවස්ථාව නැරඹීමට පැමිණෙන ලෙස නෙළුම් කුළුණ කළමනාකාරීත්වය ජනතාවට ආරාධනා කරයි.

 

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us