ලොව පුරා විසිරී සිටින පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයෙන් ලබාදෙන අත්‍යාවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ ගුවන් ප්‍රවාහන ගාස්තුවලින් තොරව ශ්‍රී ලංකාවේ රෝහල් වෙත රැගෙන ඒමේ කාර්යය ශ්‍රීලංකන් ගුවන් සේවයෙහි ආයතනික සමාජ වගකීම් අංශය වන ශ්‍රීලංකන් කෙයාර්ස් භාරගෙන තිබේ.

අවම වශයෙන් ඩොලර් බිලියන 03ක පමණ ණය මුදලක් ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග තවත් සාකච්ඡා වටයක් පැවැත්වීමට ශ්‍රී ලංකාව උත්සාහ කරමින් සිටී.

තවත් බොරතෙල් සහ දැවි තෙල් තොගයක් සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 34ක් ගෙවා ඇති බව අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.

රට තුළ මෑත කාලීනව මත්පැන් මිල වැඩිවීම සහ රටේ ජනතාවගේ ආදායම් අඩු වීම හේතුවෙන් මත්පැන් ඉල්ලුම 30% කින් පමණ අඩු වී ඇති බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය. එසේම මේ කරුණු නිසා මත්පැන් ඉල්ලුම 30% කින් පමණ අඩු වී ඇති බවද මේ නිසා නීති විරෝධී මත් පැන් නිෂ්පාදනය වැඩිවීමේ ප්‍රවණතාවක් මේ වන විට ඇති වී තිබෙන බවත් සුරාබදු නිලධාරීන් පෙන්වා දෙයි.

කන්කසන්තුරේ (KKS) වරාය සංවර්ධනය කිරීම සඳහා ඉන්දීය රජය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 45 ක මූල්‍ය ආධාර ලබා දී ඇති බව ශ්‍රී ලංකා වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ 2022- 2023 වසර සඳහා 280,000MT ජාත්‍යන්තරයෙන් ගෑස් මිල දී ගැනීමේ නෞකා ගාස්තු ටෙන්ඩරය සම්බන්ධව විද්‍යුත් සහ සමාජ මාධ්‍ය වල පලවන අසත්‍ය තොරතුරු සම්බන්ධව සමාගමේ පැහැදිලි කිරීම.

එප්පාවල පොස්පේට් නිධියෙන් ටී එස් පී සහ එස් එස් පී පොහොර නිෂ්පාදනයට කඩිනම් වැඩපිළිවෙළක් සකස් කරන බව කෘෂිකර්ම වන ජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ආර්ථික අර්බුද, දේශපාලන අර්බුද, සාමාජීය අර්බුද කවරක් වේවා වඩාත්ම පීඩාවට සහ අසාධාරණයට ලක් වෙමින් තිබෙන්නේ දරුවන්ය. මේ අර්බුද කිසිවකට දරුවන්ගේ මැදිහත් වීමක් හෝ වගකීමක් නැත. මේ වැඩිහිටියන් විසින් හිතා මතා හෝ නොදැන ඇතිකරන ලද අර්බුදයන්ය. පාලකයාත්, එම පාලකයන් පත් කරගත් ජනතාවත් ඇතිකර ගත් අර්බුදයන්වේ. මේ දෙපාර්ශ්වයම මේ තත්වයන්ට සම සමව වගකිව යුතුවේ.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us