එළැඹෙන ඔක්තෝබර් මාසයේ ජනාධිපතිවරණය පැවැත්වෙන අතර ඒ සඳහා නිර්පාක්ෂික අපේක්ෂකයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් මත පාසල් සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා දිරියක් ලබාදීමේ අරමුණින් ශිෂ්‍යාධාර ලබාදීමේ “ජනාධිපති අධ්‍යයන ශිෂ්‍යත්ව වැඩසටහන 2024/2025” ක්‍රියාත්මක කිරීමට ජනාධිපති අරමුදල සැලසුම් කර ඇත.

මහ බැංකුවේ වැටුප් වර්ධක සම්බන්ධයෙන් පසුගිය දිනවල මතුව ඇති ආන්දෝලනාත්මක ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීම සඳහා පාර්ලිමේන්තුවට කැඳවන ලෙස 'මහ බැංකු පාලක මණ්ඩලය', ජනාධිපති සහ මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ හරහා විධිමත් ඉල්ලීමක් කර තිබේ.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද නියෝජිත තනතුර (තානාපති) සඳහා නව නියෝජිතයෙක් නම් කර තිබේ. ඒ සමඟ ශ්‍රී ලංකාවේ වත්මන් එක්සත් ජනපද තානාපති ජූලි චංග් (Julie Chung) මහත්මිය මෙරටින් පිටත්ව යනු ඇත.

මෙරට තරු පන්තියේ හෝටල්හි පවතින සේවක පුරප්පාඩු නිසා සංචාරකයිනට නිසි ලෙස ආහාර පානාදිය ඇතුළු සේවාවන් ලබාදීමේ දුෂ්කරතාවයන්ට එම හෝටල් කළමනාකාරිත්වය පත්ව ඇති බවට මේ වන විට තොරතුරු වාර්තා වෙමින් පවතිනවා.

සතිපතා පැවැත්වෙන නිත්‍ය අමාත්‍ය මණ්ඩල හමුවට පසුව දේශපාලන කැබිනට්ටුව (political cabinet) නමින් තවත් අමාත්‍ය මණ්ඩල හමුවක් පැවැත්වීමට රජය තීරණය කර තිබේ. ආණ්ඩුවේ මෙම තීරණය පසුගිය සතියේ කැබිනට්ටුවේදි ප්‍රකාශ කර ඇත.

එළවළු මිල පහතට වැටි ඇති බව පෑලියගොඩ මැනිං මාර්කට් පොදු වෙළෙඳ සමිතියේ උප සභාපති එච්. ටී. එන්. සමරතුංග අවධාරණය කර සිටිනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ කළමනාකරණ සහ සම්පත් පිළිබඳ (State for Management and Resources) නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රිචඩ් වර්මා මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ පෙරවරුවේදී සිදු විය.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us