උප සභාපති සමරතුංග පවසන්නේ, සෑම එළවළුවක්ම රුපියල් 500ට වඩා අඩු වී ඇති බවයි.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ඊයේ පොහෝ දිනය බැවින් පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය වසා තැබුණ ද අද (24) දිනයේ වෙළෙඳ සංකීර්ණය විවෘත වන බවත්, ගතවූ දින කීපය තුළ එළවළු මිල විශාල ලෙස පහත බැස තිබූ බවයි.
එමෙන්ම පසුගිය දිනවල රුපියල් 2000ට 2500ට තිබූ කැරට් තොග කිලෝව දැන් රුපියල් 300ට බැස තිබීම ද විශේෂත්වයක්.
අද පිටකොටුව තොග මිළත් මෙලෙස වාර්තා වෙයි.
බී ළුණු රුපියල් 380
අල රුපියල් 115
රතු ලුණු රුපියල් 230
සුදු ලුණු රුපියල් 500
එමෙන්ම පෑලියගොඩ පොදු වෙළෙඳ සංකීර්ණයේ එළවලු මිළත් මෙලෙස දැක්වේ ,
-P.M