හදිසියේම කෝටිපතියන් බවට පත් වූ සංගීත කණ්ඩායමක තිදෙනකු අත්අඩංගුවට
හදිසියේම කෝටිපතියන් බවට පත් වූ සංගීත කණ්ඩායමක තිදෙනකු යාපනයේ කෝපායි පොලිසිය විසින් 7 දා අත්අඩංගුවට ගෙන තිබේ.
පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන අපේක්ෂකයකු සිය රැස්වීමවලට සහභාගි වන පාක්ෂිකයන්ට සංග්‍රහ කටයුතු කිරීමේදී ලබාදිය හැකි වන්නේ පානීය ජල බෝතලයක් පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
අද (9) ප.ව. 1න් පමණ පසු මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
'කොවිඩ් වසංගත තත්වය පැවැති සමයේ පාසල් දරුවන්ට නිදසේ පාවිච්චි කිරීමට අවස්ථා ලැබුණු සමාජ මාධ්‍යවල අහිතකර බලපෑම් දැන් දැන් වාර්තා වන බවත් ඒ පිළිබඳව අවදානය යොමු කරමින් සන්නිවේදන යෙදවුම් භාවිතයේදී සියලුම ගුරුවරුන් ඇතුළු පාර්ශ්වයන් වෙත සීමා පනවමින් අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශ විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
ෆාමසි 5000 ක බලපත්‍ර ප්‍රතික්ෂේප කිරීමෙන් ෆාමසි රැසක් වැසීයෑමේ අවධානමක්
දිවයින පුරා පිහිටි ෆාමසි 5000 ක වාර්ෂික බලපත්‍ර අලුත් කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියට යොමු කළ ඉල්ලුම්පත් රැසක් ප්‍රධාන විධායක නිලධාරිවරයා ප්‍රතික්ෂේප කිරීම නිසා ජනවාරි මාසය වන විට ෆාමසි රැසක් වැසීයෑමේ අවධානමක් මතුව ඇති බව සමස්ත ලංකා පෞද්ගලික ඖෂධශාලා හිමියන්ගේ සංගමය අනතුරු අඟවයි.
වසරකට මිලියන 500ක ආදායමක් ලැබූ ත්‍රිපෝෂ සමාගම ආණ්ඩුව වසයි ! තීරණය වහාම හකුලා ගන්න -ජන අරගල සන්ධානය
රුපියල් මිලියන 500ක වාර්ෂික ආදායමක් ලබා දෙන ත්‍රිපෝෂ සමාගම ඈවර කිරීමට ගෙන ඇති තීරණය වහාම හකුලා ගත යුතු බවත් එසේ නොවුණහොත් විශාල ජනතා විරෝධයක් ගොඩනගන බව ජන අරගල සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක පුබුදු ජයගොඩ පැවැසීය.
අද (08) දිනයේ උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සංචිත ඩොලර් මිලියන 6,467 ක් දක්වා වර්ධනය වෙයි.
2024 ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් හි කැපී පෙනෙන ඉහළ යාමක් වාර්තා වී තිබේ.