මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දුගේ අභියාචනා විභාගය හෙටට කල් තබයි
සිරදඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අය ඔවුන්ගේ දඩුවම් වලට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් පිළිබඳ විභාගය හෙට (10) දින දක්වා කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.
විදුලිබල මණ්ඩලය අහෝසි කරමින් පිහිටවූ නව සමාගම් 6 අද සිට බලාත්මකයි
ලංකා විදුලිබල මණ්ඩලය අහෝසි කරමින් පිහිටවූ නව සමාගම් 06 අද (09) සිට බලාත්මක වේ.
මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් ලිට්‍රෝ ගෑස් හිඟයක් ඇති නොවන බව එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහතා ‘දිනමිණ’ට ඊයේ (08) පැවැසීය.
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අමෙරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් තිබේ.
ප්‍රචණ්ඩත්වය අවසන් කරන ලෙස ලියෝ පාප් වහන්සේ ගෙන් ඉල්ලීමක්
මැදපෙරදිග ඇතිව තිබෙන ප්‍රචණ්ඩත්වය අවසන් කරන ලෙසත් සංවාදය සඳහා අවකාශය විවෘත කිරීමට නව උත්සාහයන් ඉල්ලා සිටින බවත් 14 වන ලියෝ පාප් වහන්සේ පවසනවා.
දිවයින පුරා ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
මිල ඉහළ යාම අපිටත් දරන්න වෙනවා. ඒක අපිට නවත්වන්න බෑ - වසන්ත සමරසිංහ
ලෝකයේ මිල ඉහළයෑම් අපට පාලනය කළ නොහැකි බවත් තෙල් සැපයුම හා ගෑස් සැපයුම අඩු කළහොත් මිල ඉහළ යාම සිදුවන බවත් වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.
අස්වැසුම පළමු අදියර (2022/2023 වර්ෂවල) අයදුම් කරන ලද ප්‍රතිලාභ ලබන සහ නොලබන සියලු දෙනාගේ තොරතුරු යථාවත් කිරීමේ කටයුතු මේ දිනවල සිදුකෙරෙමින් පවතින බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

