පොල් තෙල්වල පිලිකාකාරක ඇති බවට සමාජය තුළ කතාබහක් මතුව ඇති බව කාර්මික තාක්ෂණ ආයතනයේ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සුදර්ශන සෝමසිරි මහතා පවසනවා.

රජය විසින් නිකුත් කරන ලද බලපත්‍රයක් හෝ ප්‍රදානයක් මත රජයේ ඉඩම් පරිහරණය කරන පුද්ගලයින්ට සින්නක්කර හිමිකම් ලබාදීමේ පසුගිය රජයේ 'උරුමය වැඩසටහන' අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව පවසයි.

පවතින වැසි තත්ත්වය හේතුවෙන් පෑලියගොඩ එළවළු මිලෙහි විශාල අඩු වීමක් සිදුව තිබෙනවා.

සමරු ඵලක,ස්මාරක සමරු කලාප මෙන්ම මුද්‍රිත හා විද්‍යුත් ප්‍රකාශනවලදී අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප මෙන්ම පණිවුඩ යොදාගන්නේ නම් ඒ සදහා පූර්ව අවසරයක් ලබාගත යුතු බව අග්‍රාමාත්‍ය ලේකම්වරයා දැනුම් දෙනවා.

ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් දිනේෂ් නානායක්කාර මහතා රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී පවසා සිටියේ, යුද්ධය අවසන් වන විට දළ වශයෙන් 230,000 ක් වූ ශ්‍රී ලංකා යුද හමුදාවේ මුළු ශක්තිය මේ වන විට 143,000 දක්වා අඩු වී ඇති බවය.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව 2024 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණ ඩොලර් මිලියන 555.6 ක් දක්වා සියයට 15.2 කින් ඉහළ ගොස් ඇත.

කළුතර දිස්ත්‍රික්කයට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව අඩුවීමත් සමග දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව අද (12) උදෑසන 7.00ට නැවත ගමනාගමන කටයුතු සඳහා විවෘත කර තිබේ. 

පාර්ලිමේන්තු මන්ත්‍රිවරු 225 දෙනකු තෝරා පත් කර ගැනීම සඳහා නොවැම්බර් 14 වැනි දින පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට අපේක්ෂකයෝ 10,000කට ආසන්න සංඛ්‍යාවක් ඉදිරිපත්ව සිටිති.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us