රාජ්‍ය සේවයේ පවතින වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විශේෂ කමිටුවක් පත්කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.
ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල-දෙමළ AI GPT වේදිකාව Sigiriya AI නමින් එයි
LankaGPT Technologies 2024 ජූලි මාසය වන විට ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල සහ දෙමළ AI ජනන පෙර පුහුණු ට්‍රාන්ස්ෆෝමරය (GPT) එළිදැක්වීමට සූදානම් වේ.
රාජ්‍ය ආයතන තිහකට වැඩි සංඛ්‍යාවක දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් නම් සඳහන්වී ඇති ප්‍රධානීන් ඇතුළු නිලධාරීන් 400 කට වැඩි පිරිසක් සම්බන්ධයෙන් කාලයක සිට නීතිය ක්‍රියාත්මකවී නැතැයි ජාතික විගණන කාර්යාල ආරංචි මාර්ගවලින් පැවසේ.
නිර්මාණාත්මක කර්මාන්තය සංවර්ධනයට “Creative Sri Lanka 2030” දියත් කෙරේ
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), Future Creations ආයතනය (TIFC) සහ London College of Fashion (UAL) සහ Chamber of Ethical Lifestyle Enterprises (CELE) ඇතුළු පාර්ශ්වකරුවන්ගේ සහයෝගීතාවයෙන් "Creative Sri Lanka 2030" ව්‍යාපෘතියේ සමාරම්භක වැඩසටහන අපනයන සංවර්ධන මණ්ඩල ප්‍රධාන කාර්යාලයේ දී පසුගිය දා පැවැත්විණි.
වෙළෙඳපොළේ උඩරට එළවලු ඇතුලු එළවලු මිල ගණන් යළිත් ඉතා සීග්‍රයෙන් ඉහළ යමින් පවතින බව පාරිභෝගිකයෝ පවසති.
වැසි තත්වය හමුවේ ජලාශවල ජලය වේගයෙන් ඉහළට පහත් බිම් රැසක් ජලයෙන් යටවෙයි
පවතින වැසි තත්ත්වය හමුවේ ප්‍රධාන ජලාශවල ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
අත්තනගලු ඔය, කැලණි, කළු, ගිං සහ නිල්වලා යන ගංගාවන් අද (27) උදෑසන වන විට ඉහළ ජල මට්ටම් වාර්තා කර තිබේ.