කොස් පොළොස් ඇතුළු එළවළු කිහිපයක මිල ගණන් වල වෙනසක්

Published in පුවත්
Sunday, 05 January 2025 11:48

හැටන් ආශ්‍රිත ප්‍රදේශයන් තුල ඉහල ගොස් ඇති එලවළු මිල හේතුවෙන් කොස් දෙල් පොලොස් මිලද ඉහල ගොස් ඇති බව ප්‍රදේශයේ පාරිභෝගිකයන් සඳහන් කරනවා.


ඒ, අනුව මෙම ප්‍රදේශ තුල මේ වන විට බෝංචි,

වම්බටු කිලෝව රුපියල් 550ත් 600ත්,

නෝකෝල් රුපියල් 480ත් 500ත්,

කැරට් රුපියල් 300ත් 320ත්, පතෝල රුපියල් 480ත් 500ත්

වැටකොළු රුපියල් 500ත් 550ත් මෑකරල් රුපියල් 480ත් 500ත්,

ලික්ස් රුපියල් 340ත් 350ත්,

වට්ටක්කා රුපියල් 300ත් 350ත්

මාළු මිරිස් රුපියල් 1000ත් 1200ත්, අමු මිරිස්රුපියල් 1400ත් 1500ත් වැනි මිලකට අලෙවි වී ඇත.

ඒ, අනුව එලෙස එළවලු මිල ඉහල යාමත් සමඟ දෙල් ගෙඩියක් රුපියල් 300ත් 350ත්, පොලෝස් ගෙඩියක් රුපියල් 250ත් 300ත් කපන ලද කොස් ක්‍රිලෝවක් රුපියල් 200ත් 250ත් දක්වා ඉහල ගොස් තිබෙනවා.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us