රු. කෝටි 16 ක් යටි මඩි ගහගත්ත කොළඹ විශ්ව විද්‍යාලයේ ආචාර්ය හොරු 35 ක් Featured

Published in පුවත්
Friday, 03 January 2025 13:55

කොළඹ විශ්ව විද්‍යාලයේ බැඳුම්කර ගිවිසුම්‌ කඩකළ ආචාර්යවරුන්‌ 35 දෙනෙකුගෙන්‌ රුපියල්‌ 159,907,138 ක මුදලක්‌ එම විශ්ව විද්‍යාලයට අයවිය යුතුව ඇතැයි ජාතික විගණන කාර්යාලය කොළඹ විශ්ව ව්ද්‍යාලය සම්බන්ධයෙන්‌ නිකුත්‌ කළ විගණන වාර්තාවක්‌ මගින්‌ අනාවරණය කරයි.

වසර 01 සිට වසර 34 දක්වා කාලපරිච්ඡේදයක්‌ ගතවී තිබුණත්‌ එම මුදල්‌ ආපසු අයකර ගැනීමට විශ්ව ව්ද්‍යාලය අපොහොසත්‌ වී ඇති බවද විගණනයෙන්‌ පෙන්වා දී ඇත.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන්‌ සභාවේ නීති රීති රෙගුලාසි අනුව අදාළ ආචාර්යවරුන්ගෙන්‌ මෙම මුදල්‌ අයකර ගැනීමට කටයුතු 'කළ යුතු බවට විගණන කාර්යාලය මගින්‌ විශ්ව විද්‍යාලය වෙත නිර්දේශ ලබා දී තිබේ.

මේ පිළිබඳව අවශ්‍ය කටයුතු සිදුකරමින්‌ පවතින බව විශ්ව ව්ද්‍යාලයේ කළමනාකාරිත්වය විසින්‌ විගණනයට දැනුම්‌ දී ඇත.

ලංකාදීප
--

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us