අන්තර්ජාලයේ ඇති මංගල යෝජනා ඇතුළත් වෙබ් පිටුවක ඉංජිනේරුවෙකු ලෙස පෙනී සිටිමින් මංගල දැන්වීමක් පළකර තරුණියන් රවටමින් ඒ අයගෙන් මුදල් කඩාගෙන ලිංගික පහස ලබාගනිමින් සිටි සංගීත කණ්ඩායමක සාමාජිකයෙක් ‍පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් විසින් ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබේ.

මේ වන විට බොහෝ දෙනාගේම අවධානය යොමු වෙලා තියෙන්නේ විපක්ෂයේ සන්ධානයක් ගැනයි. ඉදිරි පේළියේ වාඩිවෙලා ඉන්න ආණ්ඩුවේ ගමනට විරුද්ධ හැමෝම ජවිපෙ හඳුන්නෙත්ති දෙස බලා ඉන්නේ 'අපි නම් වාඩි වෙලා අපිත් එක්ක වාඩි වෙමුද කියලා' අසන්නා වාගෙයි.

(අද)

Sunil H--0

කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සුපුරුදු පරිදි ලබන ඔක්‌තෝම්බර් මාසයේදී කොළඹ විභාග මධ්‍යස්‌ථාන කිහිපයක පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇතැයි විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන ඇමැති ඩිලාන් පෙරේරා මහතා පැවැසීය.

'පෞද්ගලිකත්වය මත නොව අපේක්ෂකත්වය' මත පදනම් වූ පොදු අපේක්ෂකයෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බව මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ නායකත්වයෙන් යුත් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය පවසයි.

පාරිභෝගිකයන් භාණ්ඩ ලබා ගත් පසු ඇතැම් වෙළදසැල් වලින් ඉතිරි මුදල් ලබාදීමට මාරු කාසි නොමැති බැවින් ඒ වෙනුවට අමු මිරිස් කරල් ලබා දෙන බව වාර්තා වෙයි.

ඌව පළාත් සභාව සඳහා පැවැත්වෙන මැතිවරණයකදී බදුල්ල සහ මොනරාගල යන දිස්ත‍්‍රික්වලට මෙතෙක් තිබූ ආසන සංඛ්‍යා වෙනස් කිරීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂය ගොනුකර තිබූ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) ප‍්‍රතික්ෂේප කළේය.

රජයේ වෛද්‍ය නිලධරයන්ගේ සංගමයට පත් කර ගත් නව නිලධරයන්ගේ ක්‍රියාකාරිත්වය ලබන අගෝස්තු හය වැනි දා තෙක් යළි අත්හිටුවන ලෙස ගල්කිස්ස දිසා අධිකරණය අද (24) නියම කළේය.

රජයක් විසින් කළයුතුව ඇත්තේ චිත්‍රපට නිර්මාණ කරුවන්ව දිරිමත් කිරීම වුවද පවතින රජය ක්‍රියා කරන්නේ ඔවුන්ව අධෛර්මත් වන අයුරින් බව ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂක හා නිශ්පාදක ආචාර්ය සෝමරත්න බාලසූරිය මහතා පවසයි.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us