කිසිදු මැතිවරණ කි‍්‍රයාවලියකට බලහත්කාරයෙන් සම්බන්ධ වෙන්න එපා - උපාධිධාරී මධ්‍යස්ථානය සියලු රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලීමක් කරයි.

තමන්ට බාර දුන්නොත් අවුරුදු තුනෙන් රට හදා පෙන්වන බව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂ නායක සරත් ෆොන්සේකා මහතා පවසයි.

කෙටි දුර ධාවන ඉසව්වකදී ලෝකයේ වේගවත්ම මිනිසා වන ජැමෙයිකාවේ උසේන් බෝල්ට් පරාජය කිරීමට ඉන්දීය ක‍්‍රිකට් ක‍්‍රීඩක යුවරාජ් සිං සමත්වී ඇත. යුවරාජ් සිං මෙම ජයග‍්‍රහණය ලබාගත්තේ ඉන්දියාවේ චින්න ස්වාමි ක‍්‍රීඩාංගණයේ පැවති ප‍්‍රදර්ශන තරගයකදිය.

අර්තාපල්වලට ස්ථීර මිලක් ලබාදෙන ලෙස හා සතොස මඟින් ක්‍රමවත් ආකාරයට දේශීය අර්තාපල් මිල දී ගන්නා ලෙස ඉල්ලා වැලිමඩ ප්‍රදේශයේ අර්තාපල් ගොවීන් පැවැත්වූ විරෝධතා පා ගමන සාකච්ඡා කර විසඳීමට ගිය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා හට ගොවීන්ගෙන් එල්ල වූ දැඩි විරෝධතාව හමුවේ පසුබැස යෑමට සිදු විය.

බදුල්ල ප්‍රදේශයේ අල ගොවීන්ට සිය අස්වනු විකුණා ගැනීමට නොහැකි බව පෙන්වීමේ අරමුණින් ඉදිරි දිනවලදී ගොවීන් නොවන පිරිස් කොළඹ හා පිට පළාත්වලින් ගෙන්වා ගෙන උද්ඝෝෂණ ව්‍යාපාර ක්‍රියාත්මක කිරීමට විපක්ෂය කුමන්ත්‍රණ කරමින් සිටින බව 'දිනමිණ' පුවත්පත අනාවරණය කරයි. 

දිවයින පුරා රූපලාවන්‍යාගාර බොහෝමයක් මේ වන විට දින නියමයක් නොමැතිව වසා දමා ඇතැයි ජාතික ඖෂධ අධිකාරිය සඳහන් කරයි. 

පක්ෂයේ තනතුරු නාඩගම නිසා ආණ්ඩුවේ ආයුෂ වැඩිවන බවත්, එය නොතේරෙන කවරෙකු වුවද ද්‍රෝහියකු බවත්   මහා සංඝයා වහන්සේලා එක්සත් ජාතික පක්ෂ නායකයින් වෙත  අවධාරණය කර සිටිති.

ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලියක්  ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත බාරදී ඇත. එහි පිටපතක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා වෙතද යොමුකර තිබේ.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us