'විදුලි බිල මැතිවරණයකදී තීරණාත්මකයි' - චම්පික

Published in පුවත්
Thursday, 02 October 2014 08:52

මෙරට  ඕනෑම මැතිවරණයකදී ඛනිජ තෙල් මිල ගණන් සහ විදුලි ගාස්තු තීරණාත්මක සාධක විය යුතු බව තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ විදුලි ඒකක 50ට අඩුවෙන් භාවිත කරන පවුල් රැකගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් කි‍්‍රයාවට නැංවිය යුතු බවයි.



 ‘ශ‍්‍රී ලංකාවට බලශක්ති මිල සූත‍්‍රයක් අවශ්‍ය වන්නේ ඇයි’ යන මාතෘකාව යටතේ කොළඹ ඊයේ පැවති සම්මන්ත‍්‍රණයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

 ලංකා විදුලිබල මණ්ඩලය සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලාභ ලැබිය යුතු හෝ පාඩු ලැබිය යුතු ආයතන නොවන බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us