කොළඹ අඩු පහසුකම් ජනාවාස ආශ්‍රිතව ජීවත්වන ජනතාව වෙනුවෙන් නාගරික සංවර්ධන අධිකාරිය විසින් ගොඩ නගමින් සිටින නිවාස වලින් 5000 ක් පමණ ලබන දෙසැම්බර් මාසය වනවිට එම ජනතාවට බෙදාදිය හැකියැයි නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

ශ්‍රී ලන්කන් ගුවන් ටිකට්පත් ගන්න මගින් 'මිහින් ලංකා ' ගුවන් යානාවලින් බැංකොක් ගෙනයාම පිළිබඳව ගුවන් මගින් ගෙන් දැඩි ලෙස චෝදනා එල්ලවී ඇතැයි එම ගුවන් සමාගමේ අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වාර්තාවේ.

පෞද්ගලික තරගාවලියක් සඳහා ඉන්දියාවේ චෙන්නායි බලා ගිය ශී‍්‍ර ලංකා වයස අවුරුදු 15න් පහළ කි‍්‍රකට් කණ්ඩායමක් ආපසු හරවා එවා ඇත.

‍පළාත් සභාවක ප‍්‍රධාන ලේකම්වරයාට නියෝග ලබාදිය හැක්කේ එම පළාත් සභාවේ ප‍්‍රධාන අමාත්‍යවරයාට නොව රාජ්‍ය සේවා කොමිසන් සභාවට බව ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළේය. 

ගාල්ල-කොළඹ ප‍්‍රධාන මාර්ගය චීන ජාතිකයන් පිරිසක් විසින් අහුන්ගල්ල ප‍්‍රදේශයේදී  ලී දඬු දමා අවහිර කිරීම නිසා පැයක පමණ වේලාවක් පාර අවහිර විය.

'මිස් අර්ත් -2013' කිරුළ දිනා සිටින කාටියා වැග්නර් පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණියා. ඒ දෙරණ මිස් ශ්‍රී ලංකා තරගයේ අවසන් මහා තරගයේ ආරාධිතයෙකු ලෙස සහභාගී වීමටයි. 

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ සහාය පුහුණුකරු ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය රුවන් කල්පගේ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට භාර දී ඇත. මෙම ඉල්ලා අස්වීමේ ලිපිය හෙට පැවැත්වෙන විශේෂ රැස්වීමකදී සලකා බලන බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය ප‍්‍රකාශ කරයි.

ආණ්ඩුව මහපොළ හා ශිෂ්‍යාධාර සම්බන්ධයෙන් පවත්වාගෙන යන ක්‍රමවේදය මෙතෙක් අවුරුදු 15ක් 20ක් පුරාවට නොපැවති බවත් ආණ්ඩුව සිසුන්ට ශිෂ්‍යාධාර වෙනුවට රැකියා කිරීමට බලකරන බවත්  මේ නිසා ක්‍රමයෙන් ශිෂ්‍යාධාර මුදල අහෝසි කරන ක්‍රමවේදයක් ආණ්ඩුව සකසමින් සිටින බවට සැක මතුවන බවත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු නජිත් ඉන්දික ප්‍රකාශ කරයි.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us