මෙරට නිර්මාණය වු ඓතිහාසික සිනමාපට ගොන්නට ඔන්න තවත් සිනමාපටයක් එකතුවෙන්නයි යන්නේ. දුටුගැමුණු, පැරකුම්බා, අජාසත්ත සහ රාජසිංහ වැනි චිත්‍රපට හදපු අපේ නිර්මාණකරුවන්ට හමු නොවුනු රජෙක් නැති තරම්..ඔන්න දැන් රාවණා ගැනත් එකක් කරන්න යනවා. ආරංචියේ හැටියට එකක් නෙවෙයි තුනක්ම කරනවා.

දේශපාලනඥයන්, කලාකරුවන්, විද්‍යාඥයන් මෙන්ම, සමාජයේ සිටින බුද්ධිමත් කණ්ඩායම්වලට මානසික රෝග වැලඳීමේ වැඩි අවදානමක් ඇතැයි විශේෂඥ වෛද්‍ය සමන් වීරවර්ධන මහතා කියයි.

මීළඟ ජනාධිපතිවරණය ලබන නොවැම්බර් මස 19 වැනිදාට පෙර ප්‍රකාශයට පත්කර නාමයෝජනා පත්‍ර කැඳවීමට ජනාධිපතිවරණ පනතෙන් ඇති හැකියාව පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසීමට ආණ්‌ඩුවේ ඉහළ පිරිසක්‌ සූදානම් වෙයි.

එවරස්ට් ඇතුළු හිමාල කඳු ශිඛරයන් තරණය කිරීම සඳහා පැමිණෙන විදේශිකයන්ගෙන් අය කෙරෙන ගාස්තු ඉහළ නැංවීමට නේපාලය තීරණය කර ඇත.

අපි‍්‍රකානු කලාපය පුරා සීඝ‍්‍රයෙන් පැතිර යන ඉබෝලා වෛරසය නිසා  ලයිබීරියාවේ සිටින ශී‍්‍ර ලාංකික ශ‍්‍රමිකයන් දෙසියයක් පමණ දිවයිනට ගෙන්වා ගැනීමට පියවර ගන්නා බව විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුබසාධන අමාත්‍යංශය පවසයි.

ලංකාවේ හතරවෙනි විධායක ජනාධිපතිවරයා නාමල් රාජපක්‍ෂ මහතා බව නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.

මුද්දරයක් මත අත්සන් කර ලිපියක් මගින් රු. 30000 කට මාස 06 ක බිලිඳියක් විකිණීම සම්බන්ධයෙන් සැකපිට කාන්තාවන් දෙදෙනෙකු සපුගස්කන්ද ‍පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

2004 දෙසැම්බර් මස 26 වැනිදා ශ්‍රී ලංකාවටත් දැඩි බලපෑමක් ඇති කරමින් දකුණු හා අග්නිදිග ආසියානු කලාපයේ ඇති වූ සුනාමි අනතුරින් අතුරුදන් වූ ඉන්දුනීසියානු දැරියක් වසර 10කට පසුව නැවත හමුවීමේ සුවිශේෂී සිදුවීමක් වාර්තා වෙයි.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us