"දෙමව්පියන්වත් මරාදමනවා" "අද" මාධ්‍ය වේදියාට තර්ජන

Published in පුවත්
Saturday, 06 December 2014 12:19

එප්පාවලදි මැර ප්‍රහාරයකට ලක්ව එප්පාවල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අද පුවත්පතේ මාධ්‍යවේදී තිසර සමල් සෝමරත්න මහතාට එප්පාව රෝහලට පැමිණි මැර පිරිසක් විසින් ඔහුට අද (06) උදෑසන රෝහලට පැමිණ තර්ජනය කර තිබේ.

රෝහලෙන් පිටවී නොගියගහොත් තමා හා තම දෙමව්පියන් මරාදමන බවට මැරයෝ තර්ජනය කළ බව තිසර මහතා සඳහන් කරයි

මාධ්‍යවේදී තිසර මහතාට ආරක්ෂාව සපයන ලෙස අනුරාධපුර නියෝජ්‍ය පොලිස්පති රවි විජේගුණවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කිරීමටද රජරට මාධ්‍යවේදින්ගේ සංගමය කටයුතු කර තිබේ.

ප්‍රහාරයට හෙට (07දා) අනුරාධපුර බස් නැවතුම්පොළ ඉදිරිපිටදී විරෝධතාවක්ද පැවැත්වීමට නියමිතය.

රජරට ප්‍රබල දේශපාලනඥයෙකුයෙකුට සම්බන්ධ පිරිසක් මෙම ප්‍රහාරය කර ඇතැයි වාර්තා වේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us