පෙට්‍රල් ඩීසල් හා භූමි තෙල් මිල ආයෙත් පහළට

Published in පුවත්
Saturday, 06 December 2014 12:04

ඊයේ(05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් හා ඩීසල් ලීටරයක මිල රුපියල් 7කින්ද භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5කින්ද අඩු කිරීමට රජය තීරණය කර තිබේ.

ඉන්ධන මිල ගණන් පසුගිය සැප්තැම්බර් 16 වැනිදා මධ්‍යම රාත්‍රියේද අඩු කරනු ලැබීය.

එහිදී පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5කින්ද භූමිතෙල් ලීටරයක මිල රුපියල් 3කින් ද භූමි තෙල් ලීටරයක මිල රුපියල් 20කින්ද අඩුවිය.

ඒ අනූව එම අවස්ථාවේදී සංශෝධිත මිල ගණන් දැක්වුණේ පහත පරිදිය.

ඔක්‌ටේන් 92 පෙට්‍රල් ලීටරය රුපියල් 162 සිට 157 දක්‌වා රුපියල් 5කින් අඩුවේ.

ඔක්‌ටේන් 95 පෙට්‍රල් ලීටරය රුපියල් 170 සිට 165 දක්‌වා රුපියල් 5කින් අඩුවේ.

සුපර් ඩීසල් හෝ ස්‌ටාර් ලීටරය රුපියල් 145 සිට 140 දක්‌වා රුපියල් 5කින් අඩුවේ.

ලංකා ඔටෝ ඩීසල් ලීටරය රුපියල් 121 සිට 118 දක්‌වා රුපියල් 3කින් අඩුවේ.

භූමිතෙල් ලීටරයක මිල රුපියල් 106 සිට රුපියල් 86 දක්‌වා රුපියල් 20කින් අඩුවේ.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us