පෙට්‍රල් ඩීසල් හා භූමි තෙල් මිල ආයෙත් පහළට

Published in පුවත්
Saturday, 06 December 2014 12:04

ඊයේ(05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් හා ඩීසල් ලීටරයක මිල රුපියල් 7කින්ද භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5කින්ද අඩු කිරීමට රජය තීරණය කර තිබේ.

ඉන්ධන මිල ගණන් පසුගිය සැප්තැම්බර් 16 වැනිදා මධ්‍යම රාත්‍රියේද අඩු කරනු ලැබීය.

එහිදී පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5කින්ද භූමිතෙල් ලීටරයක මිල රුපියල් 3කින් ද භූමි තෙල් ලීටරයක මිල රුපියල් 20කින්ද අඩුවිය.

ඒ අනූව එම අවස්ථාවේදී සංශෝධිත මිල ගණන් දැක්වුණේ පහත පරිදිය.

ඔක්‌ටේන් 92 පෙට්‍රල් ලීටරය රුපියල් 162 සිට 157 දක්‌වා රුපියල් 5කින් අඩුවේ.

ඔක්‌ටේන් 95 පෙට්‍රල් ලීටරය රුපියල් 170 සිට 165 දක්‌වා රුපියල් 5කින් අඩුවේ.

සුපර් ඩීසල් හෝ ස්‌ටාර් ලීටරය රුපියල් 145 සිට 140 දක්‌වා රුපියල් 5කින් අඩුවේ.

ලංකා ඔටෝ ඩීසල් ලීටරය රුපියල් 121 සිට 118 දක්‌වා රුපියල් 3කින් අඩුවේ.

භූමිතෙල් ලීටරයක මිල රුපියල් 106 සිට රුපියල් 86 දක්‌වා රුපියල් 20කින් අඩුවේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us