ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂ නායක සරත් ෆොන්සේකා මහතා විසින් ඌව මැකිවරණ වේදිකාවට නව අංගයක් එක් කර තිබේ.

කළුබෝවිල ශික්‌ෂණ රෝහලේ ලබන වසර (2015) සඳහා වන රෝහල් පිරිසිදු කිරීමේ (ජැනිටෝරියල්) ටෙන්ඩරය රුපියල් මිලියන 2 ක අල්ලස්‌ මුදලකට යටත්ව දැනට එම රෝහලේ පිරිසිදු කිරීමේ කටයුතු ලබාදී ඇති අකාර්යක්‌ෂම යෑයි චෝදනා එල්ල වී ඇති සමාගමකට ලබාදීමට නිර්දේශ කිරීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් කළුබෝවිල ශික්‌ෂණ රෝහලේ පරිපාලන නිලධාරිවරයාට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පරීක්‌ෂණයක්‌ ආරම්භ කර තිබේ.

එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා හපුතලේ පැවති ජන හමුමක් අමතමින් කීයා සිටියේ ආණ්ඩුව හම්බන්තොට මෙන් ඌව සංවර්ධනය කර නොමැති බවයි.

ඉබෝලා වෛරසය මර්දනය කිරීමේ වැඩසටහන සඳහා තුන්දහසක බලඇණියක් ලයිබිරියාවට යැවීමට අමෙරිකාව තීරණය කර ඇත.

චීන ජනපති ලංකාවේ

Published in පුවත්
Tuesday, 16 September 2014 11:35

චීන ජනාධිපති ෂී ජින්පින්ග් මහතා දෙදින නිල සංචාරයක් සඳහා මීට ස්වල්ප මොහොතකට පෙර කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් මෙරටට සම්ප්‍රාප්ත වූ බව ගුවන්තොටුපල ආරංචි මාර්ග පවසයි.

නීති විරෝධිව වැහිලිහිණි කූඩු 12ක් රැගෙන යාමට තැත්කළ 48 හැවිරිදි චීන ජාතිකයෙකු ගුවන් තොටුපල රේගුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කිලිනොච්චි මුරුකණ්ඩි ප‍්‍රදේශයේදී වනඅලියෙකු වෑන් රථයක ගැටීමෙන් එම වෑන් රථයේ ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති අතරඅනතුරින් තවත් තිදෙනෙකු තුවාල ලබාකිලිනොච්චි රෝහලට ඇතුලත් කර ඇත.

කොල්ලුපිටියේ හෝටලයක ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් යන ලෙස පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා 09දෙනෙකු අත්අඩංගුවට ගත් බව වලාන දූෂණ මර්දන ඒකකය පවසයි.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us