බොදුබල සේනා කොන්දෙසි විරහිතව මහින්දට සහය දෙයි !

Published in පුවත්
Wednesday, 24 December 2014 14:50
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට කොන්දේසි විරහිතව සහාය දක්වන බව ඥානාසාර හිමියන් පවසයි.
 
ඒ  හිමියන් මේ බව පවසා සිටියේ අද(24) කිරුලපණ බෝධි බෞද්ධ  මන්දියේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.    
 
 
   බොදු බල සේනා සංවිධානය රාජපක්ෂ පාලනය යටතේම ගොඩනැඟුව සංවිධානයක් බවට පසුගිය කාලයේ චෝදනා ‍රැක එල්ල වු අතර මෙරට මුස්ලිම් ජනතාවට එරෙහිව ප්‍රචණ්ඩ ආකාරයෙන් ක්‍රියාත්මක වූවකි. අලුත්ගම දර්ගා නගරහීදී  ඇති කළ මුස්ලිම් විරෝධී ප්‍රහාරයන් හේතුවෙන්  මුස්ලිම් ජාතිකයන් තිදෙනෙකු ඝාතනයට ලක්වූ අතර විශාල දේපල හානියක්ද සිදුවිය.     
 
රාජපක්ෂ පාලනයට සහය දක්වමින් සිටි සුළු ජන කොටස් ඉන් ඉවත් වීමටද මෙම බොදු බල සේනා සංවිධානය හා ඇති සම්බන්ධතාවය හේතු විය.

 

Last modified on Wednesday, 24 December 2014 15:37

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us