වයඹ පළාත් සභා මන්ත්‍රී (එක්සත් ජනතා නිදහස් සන්ධානය) ලක්ෂ්මන් වෙඩරුව මහතා මීට සුළු මොහොතකට පෙර පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළ කළේය.
ප්‍රබාකරන්ට මිස්ටර් කියන එක සිංහල බෞද්ධ විරෝධීද? - මංගල
තමන්ගේ එක ඇසක් පමණක් නොව ජීවිතය පවා උදුරා ගැනීමට මාන බලපු ත්‍රස්තවාදී එල්ටීටීඊ සංවිධානයේ නායක ප්රභාකරන්ට පවා ගෞරවකර කතා කිරීම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියගේ සිංහල බෞද්ධ හැදියාවේ උදාර ලක්ෂණයක් යැයි පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සම මාධ්‍ය ප්‍රකාශක එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පවසයි.
සිල් රෙදි ඇතුඵ විවිධ භාණ්ඩ විශාල ප්‍රමාණයක් දිවයිනේ බොහෝ විහාරස්ථාන වෙත ලබා දී ඒවා දායක දායිකාවන් අතර බෙදා දෙන ලෙස විවිධ පාර්ශව විසින් ඉල්ලීම් කොට ඇති බව කැෆේ සංවිධානය පවසයි.
වසර 26 කට පසුව යාල්දේවී දුම්රිය අද (02) කන්කසන්තුරේ දුම්රිය ස්ථානයේ සිට යාපනය දුම්රිය ස්ථානය දක්වා ධාවනය කෙරුණි.
රටපුරා ස්ථාපිත කර තිබෙන ඔසුසල්වලට අවශ්‍ය ආකාරයට ඖෂධ ලබානොදීම නිසා රෝගී ජනතාව සහ ඔසුසල් නියෝජිතයන් දැඩි දුෂ්කරතාවට පත්ව ඇතැයි සමස්ත ලංකා හෙද සංගමය සඳහන් කරයි.
ගුරුවරි දණ ගැස්සවූ ජඩයාගේ ඡන්ද අල්ලස් බෙදීම මැකො නවත්වයි
ගුරුවරියක දණ ගැස්සවීමේ සිද්ධියකට සම්බන්ධව වරදකරුවූ වූ හිටපු වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත්කුමාර විසින් පෙර පාසල් දරුවන්ට පාවහන් බෙදී දීමට කළ උත්සායක් මැතිවරණ කොමසාරිස්වරයාගේ මැදිහත්වීමෙන් නවත්වා තිබේ.
මහින්දගේ තවත් කුමන්ත්‍රණයක් හෙළිවේ. රනිල්,සජිත් ඩමි යොදා හොර වීඩියෝවක් තනයි
මහින්ද රාජපක්ෂ මහතාගේ අවසන් රහසිගත මධ්‍ය මෙහෙයුමක් දියත් කිරීමට දරන ලද උත්සාහයක් අසාර්ථක වී ඇති බව අනාවරණය වේ.