20 ට TNA විරුද්ධයි

Published in පුවත්
Thursday, 11 June 2015 09:48

එජාපය විසින් අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කළ 20 වන ව්‍යවස්ථා සංශෝධන යෝජනවලිය සඳහා දෙමළ ජාතික සන්ධානය විරුද්ධත්වය ප්‍රකාශ කිරීමට තීරණය කර අැති බව වාර්තා වේ.

 ඊයේ(10) පවත්වා ඇති දෙමළ ජතික සන්ධානයේ පක්ෂ රැස්වීමක දී අදාළ යෝජනාවලිය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා සිදුකළ බව එම සන්ධානයේ මාධ්‍ය ඒකකය සඳහන් කළේය.


අදාළ 20 වන ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලියට දෙමළ ජාතික සන්ධානයේ සියලුම පක්ෂ විරුද්ධවීමට තීරණය කර ඇති බව සඳහන්ය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us