මහනුවර පෙරහැරට අලි ඇතුන් හිග වෙයිද?

Published in පුවත්
Thursday, 11 June 2015 10:11

මහනුවර ශ්‍රී දළදා මාලිගයේ පෙරහැර මංගල්‍යය සඳහා අලි ඇතුන් යොදාගැනීමේදී ගැටලු උද්ගත වී තිබේ.

2014, 2015 වසර සඳහා අලි ඇතුන් සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුව මඟින් විධිමත් බලපත්‍ර නිකුත් නොකිරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බව හීලෑ අලි ඇතුන් අයිතිකරුවන්ගේ සංවිධානයේ ලේකම් ධම්සිරි බණ්ඩාර මහතා සදහන් කළේය.

සියලුම හීලෑ අලි ඇතුන්ගේ ලිපිගොනු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන යාම හේතුවෙන් අලි ඇතුන් පෙරහැරට ඉදිරිපත් කිරීමට එම හිමිකරුවන් මැලිකමක් දක්වන බව ධම්සිරි බණ්ඩාර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අද දෙරණ

 

 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us